EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සෙටාර් වෙන්න යන හැමෝටම

    උඹල යන දේවාලෙක මම එන්නම් !! බස් රත්නෙට පණිවිඩේ කියපන් ! මේ දවස් වල ෆට්ට බීසී !! අම්බානට ඕඩර් දෙන්න තියෙනවා ! එළකිරි එන්නෙත් බොහොම අමාරුවෙන් !! කෝල් එකක් වත් දීපල්ලා නැත්තන් !!

    :rofl::P අපිත් එන්න ඕනැයි.....?? හැදැල්ලෝ බයිට් තියෙන ඕනා දේවාලෙකට යමු......!! :yes::yes: ;)
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :rofl:

    pawj.png
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අප්පටසිරි... කට්ටිය ට්‍රිප් එකක් යන්න සෙට් වෙලා නේද... එල ..එල... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියෝ උඹ එනවද ?

    ඒන්න තිබ්බ නම් එල බං.. ඒත් මේ ටිකේ නෑ ගෙවල් වල යනවා බං.. මගුලට හපන් නෑදෑයින්ගේ ගෙවල් වල යන එක.. එපා වෙලා.. තව මාසෙකටවත් නිවාඩුවක් නෑ :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    31 මොකද වෙන්නේ කියල ඉක්මනට කියන්න.
    සෙට් වෙනවා නම් ph එක ගන්න විදියක් හොයා ගන්න ඕනි....
    දැනටනම් අපි දෙන්නටම duty:(
     
    Last edited: