තරි, කිඹුල්, රත්නෙ, දෙන කිං, උඹලත් ඔය දවස් ටිකේ සෙට් වෙන්න කැමතිද ? සෙට් වෙන්නෙ පවුල් සමගද ?
විකියා හා මල කවියාගෙනුත් අහලා බලන්න උන්ව contact කරගන්න පුලුවං නං..
මම තනිකඩය නෝ පවුල් !! එවර් රෙඩි !!

තරි, කිඹුල්, රත්නෙ, දෙන කිං, උඹලත් ඔය දවස් ටිකේ සෙට් වෙන්න කැමතිද ? සෙට් වෙන්නෙ පවුල් සමගද ?
විකියා හා මල කවියාගෙනුත් අහලා බලන්න උන්ව contact කරගන්න පුලුවං නං..

![]()
what >
mama game yanawa 31,1,2(belihuloya)

අපිත් බෙලිහුල්ඔය යමු.....

chichi oya![]()

oya nama mata dammata 
Are you coming to the get together that we are hoping to have on 31st ?not chichi I am Vichi
aapudernko uncleoya nama mata dammata
![]()
not chichi I am Vichi
aapudernko uncleoya nama mata dammata
![]()
onna naki set eka tripak yannalu hadanne epara 
and you are NOT invitedonna naki set eka tripak yannalu hadanne epara
![]()

Are you coming to the get together that we are hoping to have on 31st ?

sofar, the plan is for the whole families.. Definitely not at MC!no dear, i am qt bz these days.... & get together is only for men rite? in MC II?
I couldn't come.. anyway, u guys enjoy the day behalf of me![]()
This is what is happening :ආහ්..මොකෝ මේ පැත්තෙ වෙන්නේ!
31,1,2 නිවාඩුනේ..ඒ දවස් ටිකෙන් එකක කට්ටිය සැට් වෙමු කියල කිව්වේ..
31 වාගේ නම් හොඳයි..පෝය නේ..2 ත් අවුලක් නෑ..ඉරිදා නේ..ඩෝප් පාරවල් වලට මම නෑ..බියර් එකක් වගේ නම් අවුලක් නෑ...
![]()
බුදු අම්මෝ..දවස් තුනක් බොන්න..
මම අදහස් කලේ මරිඩ් ක්ලබ් එකේ පොඩි ගෙට් එකක් වාගේ එකක් ගැන...
![]()
නොබොන සීන් එකක් නං මාත් කැමති.. 31,1 වඩා හොඳයි. ඉරිදා නං බෑ. සඳුදා ඉස්කෝල පටන්ගන්න හින්දා වැඩ වැඩී ඔය ඉරිදාට..
පවුල් සමග සැට්වෙන සීන් එකක්ද නැත්තං පිරිමි පාර්ෂවය විතරද ?
මම කිව්වේ පිරිමි ටික..අපිට මොන පවුල්ද..තාම පොඩි උන්නේ..
බලමු අනික් අය මොකෝ කියන්නේ කියල..![]()
ලඟ පාත ඉන්න කෙල්ලෙක් දෙන්නෙක් වත් උස්සන් වරෙන් එහෙනං![]()
![]()
maath enawa apaayata hari![]()
තරි, කිඹුල්, රත්නෙ, දෙන කිං, උඹලත් ඔය දවස් ටිකේ සෙට් වෙන්න කැමතිද ? සෙට් වෙන්නෙ පවුල් සමගද ?
විකියා හා මල කවියාගෙනුත් අහලා බලන්න උන්ව contact කරගන්න පුලුවං නං..
31 නම් දැනට වැඩක් නොමැත......
පවුල් සමග සෙට් වීමට ගියොත් නම්, මතට තිත තිබීමට සිදුවීම සුවර්යෑ......
සෙට් වෙන්නේ කොහේද.....??
![]()
සෙට්වෙන තැන සහ දිනය අනුව බලල මමත් එනවා,
නැත්නම් කට්ටිය මෙහෙ එන්න, ඇල්ලක් බලල සිරා පොට් එකක නාන්න යමු....
පළවෙනිදා නම් බෑ.... දවල් පෙරහැර.....
31 දාගමුද ?
Mmm..nt bad..wht abt this idea...31 පෝය නිසා කොහොමත් බොන්නත් බෑනේ..
![]()
මේදවස්වල පෙරහැර නිසා අවට බාර් ඔක්කොම වහල...
කොහොමත් බොන්න නෑ....
අයෙත් අරින්නේ දෙවෙනිදා ද කොහෙද....![]()
ඔහෙ එනවා නං පවුල් පිටිං තමයි එන්න වෙන්නෙ..
31ට මමත් කැමතී.
කට්ටියම පවුල් පිටින් සෙට්වෙමු.....
පෝය නිසා පිනක් දහමක් කරගන්නත් පුළුවන්......![]()
මොන ඇල්ලටද උඹ අපිව අරන් යන්න හදන්නෙ? අනික වහින්නෙ එහෙම නැද්ද මේදවස් වල ?
වට ඇල්ලට නෙමෙඉ
වැස්ස නම් මදි නොකියන්න තියෙනවා, ඒත් අපි යන්නේ නාන්නනේ.....
බෝපත් ඇල්ලට හරි කටුගස් ඇල්ලට හරි යමු, එහෙම නැත්නම් හිරිකටු ඔයේ නාන්න යමු. හිරිකටු ඔය නම් ටිකක් දුර, බෙලිහුල්ඔය එත් නියම නිදහස් තැනක්.....
පන්සල් යන්න ඕනිනම් සමන් දේවාලේ, පොත්ගුල් විහාරේ යන්න පුළුවන්....
තරියගේ බොන්ගෝ එක සෙට් කරගෙන එන්න පුළුවන් නේද.....![]()
මචෝ, වැස්සෙ දිය ඇලි වලට වත් ඔය වල් වලට වත් යන්න බෑ පොඩි උන් අරං.. හවස් වෙද්දිම උන්ච ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙන්නෙ..
ඒවා නං ශුවර් නෑ.. අනික ඒකෙ සීට් තියෙන්නෙ ඉස්සරහ විතරද කොහෙද.. පිටි පස්සෙ පෑන්, කඩදාසි එහෙම අදින එක නෙ..![]()
වෙන අදහසක් තියෙනවනම් කියපන් මචෝ......
දැන් එතකොට පවුල් වුන උන් විතරද යන්නේ..![]()
අත්දැකීම් ගන්න පවුල් වෙන්න ඉන්න උන්වත් එක්ක යනවා......![]()
රත්නපුරේ නං වෙන අදහසක් නෑ.. ගම්පහෙන් නං තියනවා..![]()
ගම්පහ මොකක්ද වෙන අදහස...![]()
botanical gardens![]()
dakunu paththe mokada ? ehe wahinne na.....
polhene yamu.....
අහ්..ඒකත් හොඳයි..පෝයට වහල නෑ නේද..බෝට්ටු පදින්නත් පුළුවන්..වැස්සොත් තමා...
![]()
දවසට ගිහින් එන්න දුර වැඩී.. අනික ඔය පැත්තටත් අර නැවේ තෙල් ගහලාද දන්නෙ නෑ..![]()
උඹනෙ ගම්පහ ඉන්න එකා, පොඩ්ඩක් හොයලා බලපංකො පෝයට වහලද කියලා..
leisure world හොඳ නැද්ද ? අර යකාට වතුරට පනින්නමනෙ ඕන..![]()
leisure world නම් කට්ටියටම ළඟ නේද ?
එඅත් ඔතන වාහන නැතිවෙන සීන් එකක් තියෙනවා නේද ?
ලඟදි වැන් එකක් නැතිවෙලා leisure world එකට විරුද්දව ඓතිකරය නඩුදලා......
මග තියෙන ගැරේජ් වල විස්තරත් දීපන් හොදේ......!!
![]()
රත්නෙගෙ ලේලන්ඩ් එකක් අරං යං. ඉස්සුවත් ඌට තව ඕන තරං තියනවානෙ![]()
බොංගො එකේ යං කිව්වා විතරයි පොර මිසිං![]()
බොන්ගෝ එකේ යන්නේ නැතෝ.....
මෙහෙට වර....![]()
යකෝ මම ලේලන්ඩ් ගස් වලින් කඩනවා කියලා හිතුවද.....??
![]()
හම්බ කරන හම්බකිරිල්ලට රත්නෙට ලේලන්ඩ් 10ක් ගන්න බැරියැ![]()
ඒකනෙ!
dtheory 31 සෙට් වෙන්න එනවැයි ?
එකේ ගියොත් අපි මිසින්......!!
හොද වෙලාවට.... ඒකේ යනවා නම් ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාගන්නත් වෙනවා......
![]()
![]()
what >
mama game yanawa 31,1,2(belihuloya)
සන් බොයියා 31,1,2 දවස් වලින් එකක සෙට්වෙමු කිවවා.. පහුගිය පිටු ටික බලපං. දැනට 31 තමයි දවස හැටියට හිතං ඉන්නෙ..
මම තනිකඩය නෝ පවුල් !! එවර් රෙඩි !!![]()
අපිත් බෙලිහුල්ඔය යමු.....
හිරිකටු ඔය![]()
සෙටාර් වෙන්න යන හැමෝටම
උඹල යන දේවාලෙක මම එන්නම් !! බස් රත්නෙට පණිවිඩේ කියපන් ! මේ දවස් වල ෆට්ට බීසී !! අම්බානට ඕඩර් දෙන්න තියෙනවා ! එළකිරි එන්නෙත් බොහොම අමාරුවෙන් !! කෝල් එකක් වත් දීපල්ලා නැත්තන් !!
not chichi I am Vichi
aapudernko uncleoya nama mata dammata
![]()
Are you coming to the get together that we are hoping to have on 31st ?
no dear, i am qt bz these days.... & get together is only for men rite? in MC II?
I couldn't come.. anyway, u guys enjoy the day behalf of me![]()
sofar, the plan is for the whole families.. Definitely not at MC!
This is what is happening :
are you coming dewi ?
31 තමයි ගොඩක් අයට ෆ්රී දවස..අනේ දෙවියනේ මේ මොන අපරාදයක්ද ඇයි යකුනේ 31 ම මේක දාගත්තේ? මම පවුලගේ ගෙදර වැලිමඩ යනවනේ එදාට, ඕක ඉරිදා සෙනසුරාද වගේ දාගත්තනම් කදිමයිනේ, පෝය දවසේ රහ මේර පානයත් හොඳ නෑනේ