Cargills foodcity eke aluth neethiyak

Aug 12, 2012
4,169
652
0
mama iye giya food city ekata badu wagayak ganna. foodcity ekata athul wenakota eke inna security guard mage jacket eka galawala yanna kiwwa. mama andan hitiye nikanma nikan cotton jacket ekak! eka motorbikes walata daana leather jackets wage e tharam heavy jacket ekak newei. security jacket eka galawanna kiwwama mama ahuwa ai galawanna one kiyala. mage prashneta security guard gen uththarayak hamba wune naha. eeta passe mama mage jacket eka galawala dunna eyata. jacket eka aran thiyagaththu eya mata number ekak wath dunne naha. mama balenma wage mage jacket ekata number ekak ahagaththa. :yes:

kollone. food city ekata jacket daagena yanna issella desarayak hithapalla. ada mata me wechcha de heta umbalata wenna puluwan. :yes:
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපේ ටවුන් එකේ හිටිය සුද්දියෝ වගයක් නැවතිලා සුද්දියෝ කිව්වට උන් පොලිෂ් යුක්රේන් වගේ රටවල එවුන්.උන් කාගිල්ස් එකට යන කොට මලු අරන් යන්නේ.උන්ට මොනවත් කියන්නේ නැහැ.උන් ගිහින් හොරෙන් මලු වලට බඩු පුරෝගන්න හැටි මට අතටම අහුවෙලා තියනවා.
    ඔච්චර පාච්චල් වෙලා අපේ රටේ අපි ජීවත් වෙන්න හොද නැහැ.කුණුහරපෙන් බැනල පලයන්, යන්න දුන්නේ නැත්නම් ඔය රෙද්දෙන් බඩු ගන්නේ නැතිව වෙනින් තැනකින් ගනින්.වෙනින් කඩවලට වඩා ගණන් දීල අපි බඩු ගන්නේ උන්ගේ service එක හොද නිසා. එහෙම එකක්
    එතන නැත්නම් වෙනින් කඩේකට යන එක තම හොද.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ai ban jacket dagena yanney galawapanko... banks walath oya neethiya thiyenawaney

    machan banks saha mini shopping centers athara loku wenasak thiyenawa. food city kiyanne elawalu , mas , malu saha anekuth baanda ganna thanak. umbala kee denek arm cut t-shirt andala foodcity yanawa athda ? banukwakata ehema yanna puluwanda ? me deka dekak! patalawaganna epa. mama malaysia singapore wala one tharam shopping centers gihilla thiyenawa jacket ekka. foodcity eken karana wadey honda naha machan. anika mama daan giya jacket eka umba hithana jaathiye loku leather jacket ekak newei. eka hariyata t-shirt ekak wage. cotten walin hadala thiyena jacket ekak.
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    අපේ ටවුන් එකේ හිටිය සුද්දියෝ වගයක් නැවතිලා සුද්දියෝ කිව්වට උන් පොලිෂ් යුක්රේන් වගේ රටවල එවුන්.උන් කාගිල්ස් එකට යන කොට මලු අරන් යන්නේ.උන්ට මොනවත් කියන්නේ නැහැ.උන් ගිහින් හොරෙන් මලු වලට බඩු පුරෝගන්න හැටි මට අතටම අහුවෙලා තියනවා.
    ඔච්චර පාච්චල් වෙලා අපේ රටේ අපි ජීවත් වෙන්න හොද නැහැ.කුණුහරපෙන් බැනල පලයන්, යන්න දුන්නේ නැත්නම් ඔය රෙද්දෙන් බඩු ගන්නේ නැතිව වෙනින් තැනකින් ගනින්.වෙනින් කඩවලට වඩා ගණන් දීල අපි බඩු ගන්නේ උන්ගේ service එක හොද නිසා. එහෙම එකක්
    එතන නැත්නම් වෙනින් කඩේකට යන එක තම හොද.

    :yes::yes::yes::yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mannam ape town eke food city eke manager kaarayatama hondawayin hatharak keewa dawasak, thambi wesige puthek inne, edayi passe ekek nha sadda daanda