EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: නැත්තම් ඉතින් පලු ගැන හොයයියැ...:rofl::rofl:

    උඹේ සයිස් එකට පළුවක් නොගියොත් තමා පුදුමේ වල් අලි පැටියා !! :baffled::oo:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :nerd::nerd::nerd:
    EK Married Club-2

    මේ EK Married Club-2 කියල දාල තියෙන්නෙ දෙපාරක් බැඳපු අයද මේකෙ ඉන්නෙ???:frown:

    :P:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :nerd::nerd::nerd:
    EK Married Club-2

    මේ EK Married Club-2 කියල දාල තියෙන්නෙ දෙපාරක් බැඳපු අයද මේකෙ ඉන්නෙ???:frown:

    :P:P:P

    ඉඳපන් මම තුන් පාරක් බැඳලා තුන් වෙනි එකත් දානවා !! :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආරංචි ආරංචි..ඒ වුනාට සතියටද මාසෙටද දෙපාරක් කතාවක් කිව්වා...:rofl::rofl::P:P

    හීනෙන් වෙන්ඩ ඇති :rofl: ඕකා ජල්ලි ඔටුවනේ !! ;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අයියගෙන් නංගි බේරුනා !! :rofl: (අහු උනත් වැඩක් නෑ බස් ලබ්බට බෑනේ ) :P

    එහෙම කියන්න එප සහො:P පොර කතරගමත් ගිහින් ආවෙ :rofl:කතරගම දෙවියො අහක බලන එකක් නැහැ:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම කියන්න එප සහො:P පොර කතරගමත් ගිහින් ආවෙ :rofl:කතරගම දෙවියො අහක බලන එකක් නැහැ:rofl:

    පිස්සුද බන් .. ඕකා ගිය කතරගමක් නෑ :no: .. දෙපාරක් යන්න ගිහින් ඕකට බෝඩර් පනින්න දුන්නේ නෑ දෙයියෝ !! දෙයියොන්ටත් ඇඩ්රස් නැති වෙනවා ඕකා රූට් පැන්නොත් !! :rofl::rofl: