EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ මොකද චිචි ට ඔච්චර බය ? ඒ ළමයට මොකක් හරි කරදරයක් වත් කරලා මාරු උනාද?:rolleyes:

    මූට එහෙමවත් එකක් කොර ගන්න පුළුවන් නම් මදෑ :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූට එහෙමවත් එකක් කොර ගන්න පුළුවන් නම් මදෑ :rolleyes:
    ඒකත් ඇත්ත තමා,:baffled:
    නැත්නම් කතරගම දෙවියන්ගෙන් බබෙක් ඉල්ලල කරදර කරන්නේ මොකටද ?;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකත් ඇත්ත තමා,:baffled:
    නැත්නම් කතරගම දෙවියන්ගෙන් බබෙක් ඉල්ලල කරදර කරන්නේ මොකටද ?;)

    :lol: දෙයියන්ටත් කෙලවන්න රත්නේ ගියේ !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දත් නැතුව රේඩියෝ අහන්න දත් කිඹුලා සමග සෙට් වෙන්න !! :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    radio එක වැඩ නෑ නේද ?
    රේඩියෝ එක වැඩත් නෑ, ඇති ත්රෙඩ් එකකුත් නෑ.. කිඹුලා මූකලන් බස් රත්නෙව අන්දලා වගෙ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ ත්රෙඩ් එක ??

    :oo: අයියෝ කොස් ඈට පොල් අංකල්.... තවම කිඹුලගේ ත්‍රෙඩ් එක දාලා නෑ..... තවම තියෙන්නේ අපේ ජංගි ගමයාගේ ත්‍රෙඩ් එක....... :rofl::P

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1478000

    රේඩියෝ එක වැඩත් නෑ, ඇති ත්රෙඩ් එකකුත් නෑ.. කිඹුලා මූකලන් බස් රත්නෙව අන්දලා වගෙ...

    :frown::angry: හිටු ත්‍රෙඩ් එක වැටෙනකම්...... කිඹුල් මාමිව විනාශ කරමු........ :yes::D :rofl::P
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඉඳපන් මම තුන් පාරක් බැඳලා තුන් වෙනි එකත් දානවා !! :frown:

    තුන් වෙනි එක දාන්නෙ කොහාටද මාමෙ

    :oo::oo: නෑ මෙතන ඉන්නේ දෙවනි පාරකටත් බැදගන්න කැමති උන්..... :rofl::P

    බස් මාමට නං දෙපාරක් බඳින්ඩ වෙයි වාගෙ තමා මේ යන හැටියට......:yes::P

    :oo: අයියෝ කොස් ඈට පොල් අංකල්.... තවම කිඹුලගේ ත්‍රෙඩ් එක දාලා නෑ..... තවම තියෙන්නේ අපේ ජංගි ගමයාගේ ත්‍රෙඩ් එක....... :rofl::P

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1478000

    :frown::angry: හිටු ත්‍රෙඩ් එක වැටෙනකම්...... කිඹුල් මාමිව විනාශ කරමු........ :yes::D :rofl::P

    :yes::yes::yes::yes::yes: