උඹ මොකද චිචි ට ඔච්චර බය ? ඒ ළමයට මොකක් හරි කරදරයක් වත් කරලා මාරු උනාද?![]()
මූට එහෙමවත් එකක් කොර ගන්න පුළුවන් නම් මදෑ

උඹ මොකද චිචි ට ඔච්චර බය ? ඒ ළමයට මොකක් හරි කරදරයක් වත් කරලා මාරු උනාද?![]()

ඒකත් ඇත්ත තමා,මූට එහෙමවත් එකක් කොර ගන්න පුළුවන් නම් මදෑ![]()

මූට එහෙමවත් එකක් කොර ගන්න පුළුවන් නම් මදෑ![]()

මමත් කියනවා අර කතාව හරිය........ 

ඒකත් ඇත්ත තමා,
නැත්නම් කතරගම දෙවියන්ගෙන් බබෙක් ඉල්ලල කරදර කරන්නේ මොකටද ?![]()
දෙයියන්ටත් කෙලවන්න රත්නේ ගියේ !! 
thread එක කමුද?දත් නැතුව රේඩියෝ අහන්න දත් කිඹුලා සමග සෙට් වෙන්න !!![]()

දත් නැතුව රේඩියෝ අහන්න දත් කිඹුලා සමග සෙට් වෙන්න !!![]()

ත්රෙඩ් එක වැටිච්ච ගමන් සෙට් වෙමු හොදේ......

thread එක කමුද?![]()
ත්රෙඩ් එක වැටිච්ච ගමන් සෙට් වෙමු හොදේ......
![]()
![]()
![]()

thread එක කමුද?![]()

අනිවා අනිවා..... කිඹුලා අර ආයුධ ටිකත් අරන් එයි අපේ දත් ඔක්කොම බඩට යවන්න බලාගෙන.........!! 

රේඩියෝ එක වැඩත් නෑ, ඇති ත්රෙඩ් එකකුත් නෑ.. කිඹුලා මූකලන් බස් රත්නෙව අන්දලා වගෙ...radio එක වැඩ නෑ නේද ?
කන්න මග බලන් ඉන්නේ !!![]()

මම නම් මේ ටයිප් කරගෙනම ඉන්නේ මුල ඉදලම ත්රෙඩ් එක කන්න බලාගෙන....... !! 

රේඩියෝ එක වැඩත් නෑ, ඇති ත්රෙඩ් එකකුත් නෑ.. කිඹුලා මූකලන් බස් රත්නෙව අන්දලා වගෙ...

කෝ ත්රෙඩ් එක ??
අයියෝ කොස් ඈට පොල් අංකල්.... තවම කිඹුලගේ ත්රෙඩ් එක දාලා නෑ..... තවම තියෙන්නේ අපේ ජංගි ගමයාගේ ත්රෙඩ් එක....... 
http://www.elakiri.com/forum/showthread.php?t=1478000
රේඩියෝ එක වැඩත් නෑ, ඇති ත්රෙඩ් එකකුත් නෑ.. කිඹුලා මූකලන් බස් රත්නෙව අන්දලා වගෙ...

හිටු ත්රෙඩ් එක වැටෙනකම්...... කිඹුල් මාමිව විනාශ කරමු........ 

ඉඳපන් මම තුන් පාරක් බැඳලා තුන් වෙනි එකත් දානවා !!![]()
නෑ මෙතන ඉන්නේ දෙවනි පාරකටත් බැදගන්න කැමති උන්.....
![]()

අයියෝ කොස් ඈට පොල් අංකල්.... තවම කිඹුලගේ ත්රෙඩ් එක දාලා නෑ..... තවම තියෙන්නේ අපේ ජංගි ගමයාගේ ත්රෙඩ් එක.......
![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1478000
හිටු ත්රෙඩ් එක වැටෙනකම්...... කිඹුල් මාමිව විනාශ කරමු........
![]()
![]()