මචoසමාව දීලා බලපo.....හැබැයි පරිස්සමෙන්......සමාව දෙනවනම් ඔය සිද්ධිය අමතක කරලා සමාව දීපන් නැත්තම් උබේ පැත්තට තමයි....වරද පැට වෙන්නේ.....අද්දැකීම් සහිතව කියන්නේ.......මෙහෙම කරපන් හම්බ වෙලා උබට කියන්න තියෙන දේවල සේරම කියපන්....යකෝ රූම් එකකට යනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද?(අපේ එකෙක්ටත් ඔයවගේ සීන් එකක උනා හැබැයි රූම් එකක්නම් නෙවෙයි...ඌත් උබ වගේ තමයි...කෙල්ල 3 පාරක් වැරදි කරලා අහු වුනා...ඌ ඒත් සමාව දුන්නා....දැන්නම් කෙල්ල අවුලක් නැහැලු...හැබැයි ඌ අවදානෙන් ඉන්නේ කෙල්ලෝ වෙනස් වෙනවා බන් පරිස්සමෙන්...)මම උබට උපදෙසක් දෙන්නම් අනේ මන්දා මටනම් ඔය කියන තරම් වයසකුත් නැහැ......තාව කාලිකව ඔය සම්බන්දේ නතර කරපන්...ඒ අතරතුර කෙල්ල ගැන සෝදිසියෙන් හිටපන්(ඔය ටික අපේ බූරුවට කරගන්න බැරි වුනේ කෙල්ල නහයෙන් අඩපු නිසා...ඌ එදා ඔක කලානම් කෙල්ල අපහු වැරදි කරන්නේ නැහැ)....කෙල්ල බැහැ කිව්වෝත් කියපන්....මට මේ දේවල් අමතක කරන්න ටිකක් තනි වෙන්න ඕනා කියලා...හිතට වදින්න කියපන්(කෙල්ල අඩයි එතකොට උබේ හිත උනුවෙයි එහෙමතමයි බන් හැගීම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා)උබට හිතුනොත් තාවකාලිකව වෙන් වෙන්න ඉස්සෙල්ලා අර අපේ එලකිරි එකේ කොල්ලේක් ත්රේඩ් එකක් දාල තිබුනා සොෆ්ට්වෙයාර් එකක් ගැන...ෆෝන් හොරු අල්ලමු කියලද කොහෙද අන්න ඒ සොෆ්ට් එක කෙල්ලගේ ෆෝන් එකට දාල තාව කලිකව සම්බන්දේ නතර කරපන්.....කෙල්ල වැරදි කරනවද කියල සෝදිසියෙන් හිටපන්...උබට ජය (අනේ මන්දා මම මොනව කියෙව්වද කියලා පැටලිලා එහෙම තියෙයි නම් අයේ අහපන් අත රිදෙනවා....................)