මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

thushana

Well-known member
  • Jun 19, 2010
    10,425
    6,246
    113
    අද වැලන්ටයින් දවසේ මම මගේ කෙල්ලත් එක්ක බෙල්ලන්විල සහ කැලනි පංසල් යන්න කතා වෙලා හිටියේ. නමුත් මම උදේ එයාට කතා කරනකොට එයාගේ ෆෝන් එක ඕෆ් කරලා. පස්සේ ගෙදරට කෝල් එකක් දුන්නා.තාත්තා කීවා පුතාව හම්බ වෙන්න උදේම ආවා කියලා.නමුත් එයා මෙහේ ආවේ නෑ. දැන් දවස තිස්සෙම කෝල් කරනවා .ෆෝන් එක වැඩ කරන්නේ නෑ.මට මේක දැන් ලොකු මානසික වදයක්.


    ane budu ayye keyana thanakata wadinnam mata pressure hadenawa meka keyewwama.:angry::angry::lol::lol::lol::lol::lol::lol:
     

    badlalan

    Junior member
  • Oct 22, 2008
    254
    5
    18
    Ceylon
    Kauda ME Oriyan tuma.??????????

    අන්තර්සක්වල ඔයවගේ ප්‍රශ්න අඩුයි.ඒවට ප්‍රතිකර්ම තියෙනවා.



    Attata kauda ban umba, man dan dawas ganaka wele idan balanawa umbe talks. Attatama umbata owa hitenawada. Umba owa laga inna unta kiyannepa. Angoda geniyai.

    Mara joke katha kiyanne.
     

    pissuthisa

    Active member
  • Aug 16, 2007
    333
    108
    43
    Godak kello ohoma thamai.. E athare hoda ayath innawa.. Hitha hadaganna amarui thamai.. kalayata ida deepan machan!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    oya kellawa atah arala dapan. oba oka mry kaloth ubalage paul jeewithema aul.oka matahk venakota ubatath inna baha. tikak kalpana karapan. hagim valata vahal venna epa. oka amathka krapan. ekai hodama vade. funish karanna yannath epa. eyata funish ekak hambei. dont forgive machan.
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මචෝ උඹේ කෙල්ල නම් මහ පුදුම කෙල්ලක්.......................

    මට එච්චරයි කියන්න තියෙන්නේ................
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කුඩා බන් මේ අම්බ පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නේ.. මේක දාපු එකා බැදලා ළමයිනුත් ඇති දැන්..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(

    පිස්සෙක් නොවී ඕක නතර කරපන්.. එක සැරයක් උනා කියන්නේ අයෙත් වෙන්ව අනිවා... :yes:
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මචoසමාව දීලා බලපo.....හැබැයි පරිස්සමෙන්......සමාව දෙනවනම් ඔය සිද්ධිය අමතක කරලා සමාව දීපන් නැත්තම් උබේ පැත්තට තමයි....වරද පැට වෙන්නේ.....අද්දැකීම් සහිතව කියන්නේ.......මෙහෙම කරපන් හම්බ වෙලා උබට කියන්න තියෙන දේවල සේරම කියපන්....යකෝ රූම් එකකට යනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද?(අපේ එකෙක්ටත් ඔයවගේ සීන් එකක උනා හැබැයි රූම් එකක්නම් නෙවෙයි...ඌත් උබ වගේ තමයි...කෙල්ල 3 පාරක් වැරදි කරලා අහු වුනා...ඌ ඒත් සමාව දුන්නා....දැන්නම් කෙල්ල අවුලක් නැහැලු...හැබැයි ඌ අවදානෙන් ඉන්නේ කෙල්ලෝ වෙනස් වෙනවා බන් පරිස්සමෙන්...)මම උබට උපදෙසක් දෙන්නම් අනේ මන්දා මටනම් ඔය කියන තරම් වයසකුත් නැහැ......තාව කාලිකව ඔය සම්බන්දේ නතර කරපන්...ඒ අතරතුර කෙල්ල ගැන සෝදිසියෙන් හිටපන්(ඔය ටික අපේ බූරුවට කරගන්න බැරි වුනේ කෙල්ල නහයෙන් අඩපු නිසා...ඌ එදා ඔක කලානම් කෙල්ල අපහු වැරදි කරන්නේ නැහැ)....කෙල්ල බැහැ කිව්වෝත් කියපන්....මට මේ දේවල් අමතක කරන්න ටිකක් තනි වෙන්න ඕනා කියලා...හිතට වදින්න කියපන්(කෙල්ල අඩයි එතකොට උබේ හිත උනුවෙයි එහෙමතමයි බන් හැගීම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා)උබට හිතුනොත් තාවකාලිකව වෙන් වෙන්න ඉස්සෙල්ලා අර අපේ එලකිරි එකේ කොල්ලේක් ත්‍රේඩ් එකක් දාල තිබුනා සොෆ්ට්වෙයාර් එකක් ගැන...ෆෝන් හොරු අල්ලමු කියලද කොහෙද අන්න ඒ සොෆ්ට් එක කෙල්ලගේ ෆෝන් එකට දාල තාව කලිකව සම්බන්දේ නතර කරපන්.....කෙල්ල වැරදි කරනවද කියල සෝදිසියෙන් හිටපන්...උබට ජය (අනේ මන්දා මම මොනව කියෙව්වද කියලා පැටලිලා එහෙම තියෙයි නම් අයේ අහපන් අත රිදෙනවා....................)
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්‍රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.

    මම අමත්‍යංශයක වැඩ කරන රජයේ කනිෂ්ඨ නිලධාරියෙක්.පරිපාලන විභාග පවා සමත් වෙලා ඉන්න මට රජයේ පරිපාලන සේවයේ ඉහලටම යන්න පුලුවන්,යන්න හිතාගෙන ඉන්න් කෙනෙක්.


    පෙරමුනේ රාළ.. ??