උඹත් මගුලක් කියනවා !! මම හිතුවේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වැඩලා කියල !![]()

අඩෝ උඹේ දතක කේස් එකක් තියෙනවා නේද....?? ඕකා ගලවයි දත් 32ම මේ කතාවට නම්........ 

අඩෝ උඹේ දතක කේස් එකක් තියෙනවා නේද....?? ඕකා ගලවයි දත් 32ම මේ කතාවට නම්........
![]()

මලා හුටා මට එක අමතක උනානේ බන් !! 
බෙහෙත් ටික බැඳගෙන මමත් දුවගෙන ආවා..........
මොකටද බෙහෙත් බැන්දේ....?? තවම අර බයික් එකේ කේස් එකද.....?? 