අඩෝ චාමිකයා උඹ මොනවද බොල කිඹුල් අයියට කිව්වෙ...........![]()

මේ දැන් ට්‍රෑවලින් ටීම් එකේ සෙට් එකම කතා කරා...... කට්ටියම එලකිරි රේඩියෝ අහගෙනලු ඉන්නේ......
මන්නාරමේ පට්ට රස්නේලු....... 
උඹ කිඹූලයියෙ මේ ෂෝ එක අපිව නැතිකරන්නද කොහෙදො කරන්නෙ...
ඒව කැත වැඩ යකෝව්...
අඩනවා නෙමෙයි බන් ඇඩෙනවා....
ඒ ඇති මැණිකේ මට.. ඒ ඇති මැණිකේ මට..
සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට............![]()

KO Man nathi athare Mokada une?? Ko Titi ?![]()
![]()

wadiya nohitha inna uthsaha karanwa ban
![]()

කෝච්වර වෑස්සත් මන් අහානව දත් කිඹුලා දේන රේඩ්යෝ
hebei akunu walin parissamin....
ඔව්!! මේ අවස්ථාවේදී කිඹුලාගේ මැණික් නදිය ගලා බසීන වගයි !!![]()

ඒ මදි මැණිකේ මට.......!! 
haffa ehemada, echchara seen ekak nam danne na habai![]()

අඩෙ කිබුල් අයියා නියමයි හැබැයි අයියගෙ කතා වලට දෙපරක්ම මම කකා උන්න බත් ටික ඉස්මොල්ලෙ ගියා![]()
. එ උනාට සිරාවටම නියමයි කිබුල් අයියා
![]()



අකුණු පහරක් වැදුනා එයාට....![]()
Me Titanic Music aka yadi mata TITI wamai mathak wenne
Hena gahala kiyala kiyanna apa.වස්තුව ෂෝ එක ඇහුවනම් මුගේ දත් ටික ගලෝනවා ෂුවර් !!![]()

යකෝ මේක දැකලා කැස්සත් හැදුනත් යකෝ මට......!!

Me Titanic Music aka yadi mata TITI wamai mathak wenne
![]()
Hena gahala kiyala kiyanna apa.
