2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,896
    1,395
    113
    Live in EARTH
    විරහ වේදනාවක් විඳල නැතිවුනත් විරහ ගීත ඇහෙන කොට මාරම හැඟීමක් එන්නෙ..... අනේ මටත් විරහ වේදනාවක් විඳින්න ලැබුනනම්!

    thuuu nodakin moo wage ekek :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අද නම් වැඩි වෙලා රේඩියෝ එක අහන්න බැරි වෙයි වගේ, දැනටමත් ඇස් වල කඳුලු පිරිලා. එක්කෙනෙක්ව මතක් වෙනවා මේ සින්දු වලට :( :( :( :( :(

    paper-tissue-box.jpg
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සුපෙම් හැගුම්..ඔබෙන් එපා.මිතුරු දම් විනා...
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ..
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ....//

    තරු එළියෙන් මෘදු රාත්‍රී කාලයේ...
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්...
    කිසි දින අප හමු නොවන බව දනිම්...
    සිහිනය මියයා යුතුය මේ ලෙසින්...

    සුපෙම් හැගුම්..

    දිනයුරු සැගවෙන මොහොතකට තනිවී...
    ඉකි බිදිමින් වියරුවේ පාලුවෙන්...
    දිය දසුනකි තනි සිතට නොමැකෙනා...
    නෙතු වෙහෙසමි යලි දකින තුරු දුරින්...

    සුපෙම් හැගුම්..//
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    විරහ වේදනාවක් විඳල නැතිවුනත් විරහ ගීත ඇහෙන කොට මාරම හැඟීමක් එන්නෙ..... අනේ මටත් විරහ වේදනාවක් විඳින්න ලැබුනනම්!

    ඒක ලබන්නත් වාසනාව තියෙන්න ඕන සහෝදරයා....:yes::yes::yes:;)
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පරන තිබ්බ පෙම් පලහිලවු මගේ මතකෙට ලංවෙනවා මේ යන සිංදු වලට සවන් යොමු කරන කොට....:love::love:
    විරහ වේදනාවෙත් අමුතුම මිහිරක් තියෙනවා....:yes::yes::yes:

    ආදරයට විරහව උරුමයි කියනවනේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විරහ වේදනාවක් විඳල නැතිවුනත් විරහ ගීත ඇහෙන කොට මාරම හැඟීමක් එන්නෙ..... අනේ මටත් විරහ වේදනාවක් විඳින්න ලැබුනනම්!

    apoo boot ekak kala nethnam jeewath wela wedak ne ban... :lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    විචාරයත් මතක් කරගෙන අහපුවම මාර ගතියක් තියෙන්නෙ සිංදුවක
     

    sl.manju

    Member
    Mar 19, 2007
    1,381
    27
    0
    kadawtha / perth-W Aus
    kelin indan meka thawath ahanna behe .. heta ude 7 ta weda eath karanna deyak ne .. onna mama dram ekak dagatta ice keta dekakuth eakka ... thawa tikaka wela hitiyoth me papuwa pelenawa sahoo... :(