2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    විරහ වේදනාවක් විඳල නැතිවුනත් විරහ ගීත ඇහෙන කොට මාරම හැඟීමක් එන්නෙ..... අනේ මටත් විරහ වේදනාවක් විඳින්න ලැබුනනම්!
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    පරන තිබ්බ පෙම් පලහිලවු මගේ මතකෙට ලංවෙනවා මේ යන සිංදු වලට සවන් යොමු කරන කොට....:love::love:
    විරහ වේදනාවෙත් අමුතුම මිහිරක් තියෙනවා....:yes::yes::yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කිඹුලට කොසු පාර වදින කොට ඕක කියන්න කියපන් !! :rofl:


    එතකොට කියන එකක් තමයි බන් ඔය....අර කිව්වේ පෞද්ගලික අද්දැකීම් කියලා...

    කිබුලා පස්සේ ගෑනි දුවයි අරන් කොහූ:rofl::rofl::rofl::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    amooo...meyath danna dewall..:D
    ow ow aniwa...ragashrithawa hadapu thanu walata kiyapu sindu hondata hithata wadinawa...den kale thiyena dancing tracks wage newei...:yes:
    harayak saha rasayak thiyenawa...

    mamath ithin tika tika owa dannawa.... :P

    dan thiyena godak ewage sadde witharai ban... :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ සිරාවට උඹ වගේම තමා මමත් !! :( මැණික් නදිය ගැන හින්ට් එක දැම්මට සොරි වෙන්න ඕන !! :D උඹ කිව්ව එක ගැන එකඟය !! "කඳුළු උඩ තමා මනුස්සකම රැඳිලා තියෙන්නේ " :D