විරහ වේදනාවක් විඳල නැතිවුනත් විරහ ගීත ඇහෙන කොට මාරම හැඟීමක් එන්නෙ..... අනේ මටත් විරහ වේදනාවක් විඳින්න ලැබුනනම්!
thuuu nodakin moo wage ekek

විරහ වේදනාවක් විඳල නැතිවුනත් විරහ ගීත ඇහෙන කොට මාරම හැඟීමක් එන්නෙ..... අනේ මටත් විරහ වේදනාවක් විඳින්න ලැබුනනම්!

අද නම් වැඩි වෙලා රේඩියෝ එක අහන්න බැරි වෙයි වගේ, දැනටමත් ඇස් වල කඳුලු පිරිලා. එක්කෙනෙක්ව මතක් වෙනවා මේ සින්දු වලට![]()
![]()
![]()
![]()
![]()
විරහ වේදනාවක් විඳල නැතිවුනත් විරහ ගීත ඇහෙන කොට මාරම හැඟීමක් එන්නෙ..... අනේ මටත් විරහ වේදනාවක් විඳින්න ලැබුනනම්!

පරන තිබ්බ පෙම් පලහිලවු මගේ මතකෙට ලංවෙනවා මේ යන සිංදු වලට සවන් යොමු කරන කොට....
විරහ වේදනාවෙත් අමුතුම මිහිරක් තියෙනවා....
විරහ වේදනාවක් විඳල නැතිවුනත් විරහ ගීත ඇහෙන කොට මාරම හැඟීමක් එන්නෙ..... අනේ මටත් විරහ වේදනාවක් විඳින්න ලැබුනනම්!

math ennooooo
copyright 2012 (c) shaggy inc.,![]()

මෙතන ඉතින් ටැග් ගොඩක කොපිරයිට්ස් ඉතින් shaggy inc + Rathnasiri Travels තමා ඉතින්...... ටැග් නම් ඉතින් වෙන කවුද.....!! 