2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එලියට ගිහින් දැන් ආවේ.....
    මොකද වෙන්නේ..... කට්ටියම අඬනවා නේද ?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    307109_10150351264594193_1721278664_n.jpg
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කිබුල් අයියා ඇත්තටම බෝල දොස්තර කෙනෙක්මද ? අම්මපා එල එක නෙමේ මට පුලුවන්නම් ජගත් වික්‍රමසිංහ ගයනා කරන (නුබේ සිනහා ලග) ගීතය දෙන්නඩෝ.....
     

    sl.manju

    Member
    Mar 19, 2007
    1,381
    27
    0
    kadawtha / perth-W Aus
    නික්මෙන්නට අවසර පතන නුඹට

    කොහොම නම් යන්න දෙම්ද..

    අප්‍රමාණ ප්‍රේමයකින්

    ගොඩනගපු ඒ ආදරණීය ජිවිතය

    නුඹේ හුස්ම පොදින්

    පණ ගැට ගහත්තු ඒ ආත්මය...

    මරලා දාලා අයිමත් මට

    අගාධයකට යන්න බෑ සුදූ.....

    ලොකයක් වපර ඇහැකින් බලද්දි..

    මම රකින ආදරේ නුඹ නම්...

    ජිවත් වෙන්න හැමදාටම

    මසිත් අහස යට....
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සංවේදි කටහඩක් මොහුට වෙච්ච දේ ගැන කනගාටුයි. :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එලියට ගිහින් දැන් ආවේ.....
    මොකද වෙන්නේ..... කට්ටියම අඬනවා නේද ?
    වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද ? :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුල් අයියේ මට තවත් මේක අහන ඉන්න බෑ බන් :( ... හෙන ලෙඩක් වෙන්නේ තව හිටියොත් !! මම යනවා සුබ රාත්‍රියක් !! :)