viduli kotapu cn eka man hitanne
ඔයා ලස්සනට ප්රෝග්රෑම් එක කරා ..(මම මෙහෙම කිව්වට මේකෙන් අදහස් වෙන්නෙ නෑ අපි දෙන්නා සමඟි උනා කියලා
)





මමත් ජීවිතේට සරමක් ඇදල නෑ...![]()


මම දෙතුන් පාරක් ඇඳලා තියෙනවා..
පුරුදු නැත්තම් රෑට අඳින්න බෑ බං..
උදේ වෙනකොට සරම වෙන තැනක අපි වෙන තැනක..![]()

ප්රෝග්රෑම් එක සාර්ථක කර ගන්න අත හිත දුන්න සියළු ම සොයුරු සොයුරියන් හට මගේ පූජා ප්රනාමක ස්තූතිය...........!!!!!
ඔබේ හදවත ට දැනෙන ගීත මෙහි පළ කරන්න.................
ලබන සතියෙ දී සියල්ල ම නොවෙයි, නමුත් සංවේදී ගීත ගොන්නක් එක්ක හමු වෙමු...........
මම කරපු දේ උඹලට දැනුනා නම් එච්චරයි.............!!!!!!!!

ඔයා ලස්සනට ප්රෝග්රෑම් එක කරා ..(මම මෙහෙම කිව්වට මේකෙන් අදහස් වෙන්නෙ නෑ අපි දෙන්නා සමඟි උනා කියලා
)


පිස්සු නැත්නම් ශෝක් අනේ ඔයා.......!! 

uba enna tibbe ban..sira show ekak kara Kibula aiyaපෝය දවස් වලට මම සිංදු අහන්නේ නෑ, මට මේ පැත්තට එන්න බැරි වුනේ පොයට ලොරිකාරයා එන්න බෑ කිව්වා බං, අද කිඹුලෙක් ද ඉන්නේ ? මොකෙක් වුනත් කමක් නෑ, හොදට කරනවා වෙන්න ඇති කියලා හිතනවා, උඹලාට මාව මතක් වුනා ද නැද්ද මන්දා කොහොම වුනත් උඹලාට මම තවම ජිවතුන් අතර ඉන්නවා කියලා කියන්නයි ඕන වුනේ හෙට සෙට් වෙන්නම් .


