Mama KasuN K, Titi Wenuwen Songs Request karana aka saha Titi wenuwen comment kirima Officially Nawathwami. Titi kiya puthgalayek me loke ennawa kiyala amathaka karami.![]()
![]()

koo banku![]()

ආයේ මේ වගේ මෙව්වාඑකක් ගියොත් මම කන් දෙකට ගිනි තියාගන්නවා...
![]()

අපේ ඈස් පේනවා බොල........... 
එහෙම ද එහෙනම් දැන් සිංදු විතරයි ද යන්නේ ? ඇයි කිඹුලා කලින් ගියේ, පළවෙනි පාරට වෙන්න ඇති එහෙනම් මේ වගේ වේලාවකදි එකෙක් රේඩියෝ ෂෝ එක පැත්තකට දාලා ගියේ ? කිඹුලා කියට ද ගියේ දැන් හුගාක් වේලා ද ? ඌ හැබෑවටම මාවත් හෙව්වා ද බං ?![]()
අද වගේ පිංබර දවසකදි රේඩියෝ දාගෙන සිංදු අහනවාට මම කැමති නෑ, ඒකයි කෙල්ලේ උඹලාට බංකු සෙට් කලෙත් නැත්තේ.![]()

මම hospital එකේදී නම් ඇන්දා....![]()

එහෙම ද එහෙනම් දැන් සිංදු විතරයි ද යන්නේ ? ඇයි කිඹුලා කලින් ගියේ, පළවෙනි පාරට වෙන්න ඇති එහෙනම් මේ වගේ වේලාවකදි එකෙක් රේඩියෝ ෂෝ එක පැත්තකට දාලා ගියේ ? කිඹුලා කියට ද ගියේ දැන් හුගාක් වේලා ද ? ඌ හැබෑවටම මාවත් හෙව්වා ද බං ?![]()
prashna ahanwa kiyala ohomath prashna ahanawada???