2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Feel_the_Music_II__COLOR_vers__by_Pamacs.jpg
    :yes::yes:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙම ද එහෙනම් දැන් සිංදු විතරයි ද යන්නේ ? ඇයි කිඹුලා කලින් ගියේ, පළවෙනි පාරට වෙන්න ඇති එහෙනම් මේ වගේ වේලාවකදි එකෙක් රේඩියෝ ෂෝ එක පැත්තකට දාලා ගියේ ? කිඹුලා කියට ද ගියේ දැන් හුගාක් වේලා ද ? ඌ හැබෑවටම මාවත් හෙව්වා ද බං ? :oo:

    prashna ahanwa kiyala ohomath prashna ahanawada???
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,896
    1,395
    113
    Live in EARTH
    අද වගේ පිංබර දවසකදි රේඩියෝ දාගෙන සිංදු අහනවාට මම කැමති නෑ, ඒකයි කෙල්ලේ උඹලාට බංකු සෙට් කලෙත් නැත්තේ. :dull:

    ube banku wadak na api paduru daala tiyenne :P:P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම hospital එකේදී නම් ඇන්දා....:yes::yes::yes::P:P:P


    උම රෑට නිදාගද්දී සරම ඇන්දේ නෑනේ වැරදිලාවත්?:rolleyes:
    එහෙම උනානම් වෝර්ඩ් එකේ නර්ස් අක්කිලා පහුවදා උඹට එහා පැත්තේ ඇඳේ ප්‍රතිකාර ගන්න ඉඩ තිබුනා...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙම ද එහෙනම් දැන් සිංදු විතරයි ද යන්නේ ? ඇයි කිඹුලා කලින් ගියේ, පළවෙනි පාරට වෙන්න ඇති එහෙනම් මේ වගේ වේලාවකදි එකෙක් රේඩියෝ ෂෝ එක පැත්තකට දාලා ගියේ ? කිඹුලා කියට ද ගියේ දැන් හුගාක් වේලා ද ? ඌ හැබෑවටම මාවත් හෙව්වා ද බං ? :oo:


    අද පැය දෙකයි තිබුනේ....