2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

animation

Well-known member
  • Aug 25, 2011
    15,957
    9,310
    113
    Microsoft
    උම රෑට නිදාගද්දී සරම ඇන්දේ නෑනේ වැරදිලාවත්?:rolleyes:
    එහෙම උනානම් වෝර්ඩ් එකේ නර්ස් අක්කිලා පහුවදා උඹට එහා පැත්තේ ඇඳේ ප්‍රතිකාර ගන්න ඉඩ තිබුනා...

    සරමට belt එකක් දාලා තිබ්බේ...:yes::yes:;);):P:P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කෙල්ලේ මම ඉතින් රේඩියෝ එකෙ අහන්නේ නැතිව නේ ඉන්නේ ඒකයි මේ ව්දියට ප්‍රශ්න කලේ සමාවියන් වැරැද්දක් වුනා නම් කෙල්ලේ. :dull:
    kimbulage show eka ahunna thibbe habai.. umba parakku wadie ea gena goadk dukai ahuwe naththan..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් ...
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,896
    1,395
    113
    Live in EARTH
    ඔව්, උඹලාට පන්සලකට ගියාම පැදුරේ ඉන්න පුරුදු නෑ, රේඩියෝව නම් ඕන මගුලක් නේ , අනේ මන්දා. :dull:

    dath kibulage show eka ahuwe kattiya danz karanne nathuwa. ecchara u hart ekata katha kala. munta danz karannath amathaka wela :yes::yes::yes::yes: