බ්ලැකා උඹේ වයස 25 ට අඩුද වැඩිද?
කටහඬ නම් 18 ක කොල්ලෙක්ගේ වගේ....
උම රෑට නිදාගද්දී සරම ඇන්දේ නෑනේ වැරදිලාවත්?
එහෙම උනානම් වෝර්ඩ් එකේ නර්ස් අක්කිලා පහුවදා උඹට එහා පැත්තේ ඇඳේ ප්රතිකාර ගන්න ඉඩ තිබුනා...






ube banku wadak na api paduru daala tiyenne![]()

උඹ පරක්කු වැඩියි..
කට්ටිය කඳුළු පෙරාගෙන දොයි...



අද පැය දෙකයි තිබුනේ....

kimbulage show eka ahunna thibbe habai.. umba parakku wadie ea gena goadk dukai ahuwe naththan..කෙල්ලේ මම ඉතින් රේඩියෝ එකෙ අහන්නේ නැතිව නේ ඉන්නේ ඒකයි මේ ව්දියට ප්රශ්න කලේ සමාවියන් වැරැද්දක් වුනා නම් කෙල්ලේ.![]()
ඔව්, උඹලාට පන්සලකට ගියාම පැදුරේ ඉන්න පුරුදු නෑ, රේඩියෝව නම් ඕන මගුලක් නේ , අනේ මන්දා.![]()



