2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හරි එහෙනම් මම කෙල්ලත් එක්ක කතා කරලා එහෙමම නිදා ගන්න යන්නම් හෙට සෙට් වෙන්න හිතාගෙන, උඹලාට ජය පැතුවා එහෙනම්.


    සයොනාරා..............
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    හරි එහෙනම් මම කෙල්ලත් එක්ක කතා කරලා එහෙමම නිදා ගන්න යන්නම් හෙට සෙට් වෙන්න හිතාගෙන, උඹලාට ජය පැතුවා එහෙනම්.

    කෙලින් කියපන් වෙලාවට එනවද නැද්ද කියල... මෙතන මිනිස්සු හිටගෙන බලන් ඉන්නවා.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    SMS එකක් කොටලා යවන්න ඕනා තරි මාමිට......!! :yes:

    tharita mokada wune...:rolleyes:
    8.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    :( :no: naaaaaaaaaa :frown:
    ohoma thamai ban wayasa un kiyanne :D:D nangi kiwwa ekata thawa 1kak 2kak ekathu wennath ona :D
    eka thamai ban titith akkada danne na wenne :rofl: :P

    එළ, බං හෙට අප්ලොඩ් කරලා තිබ්බා නම් මට PM දාපල්ලා මම අහලා බලන්නම් හෙට හවසට ඇවිත්.:dull:

    එල එල!

    Ubata wayasa keeyada ban? Mata 24i :yes:

    BLACKLIST_MEMBER
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    meyage wayasa keeyada ?

    :no: real age eka danna aya kauruwath mehema ahuwata public eke gahanne natho :rolleyes:

    blaka uba katha karanawada mama katha karannada ?

    ko announce karanne na ne...:(

    show eka iwarayoo... 2h thibbe show eka. kimbulage... :yes: dan yanne nikan autodj ekak witharai
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බ්ලැකා නිවේදනය කරන්නෙ නැත්ද බන්...
    තරහවත් වෙලාද... :baffled::baffled::baffled:


    කරන් නෑ කිව්වා බන්..
    සින්දු නිකන් ප්ලේ වෙන්න දාලා තියෙන්නේ..
    අද නිවාඩුලු