ඊයේ මාව කන්න බැරි වෙච්ච නිසා දැං තොපි මාව කනව ද මෙතන...............!!!!!!!!!!![]()
පුහ්.... ඊයේ කාපුවා කියවලා නෑ වගේ තාම........!! 

මොකක්ද මචන් වෙලා තියෙන්නේ?
![]()
.අපෝ ඕක මොකක් ද කිබුල් ලොක්කට?? අටලෝ දහමට කම්පා වෙන පුද්ගලයෙක් නෙමෙයි නේ .. සතුරාටත් ප්‍රේම කරන්න ඇති අනිවා!!!කවුදෝ යකෙක් අයියගේ වාහනේට පිටි පස්සෙන් තට්ටුවක් දාලා....

අහෝ අවාසනාවක මහත.. ඉතා සෝචනීයි..![]()
![]()
![]()

අපෝ ඕක මොකක් ද කිබුල් ලොක්කට?? අටලෝ දහමට කම්පා වෙන පුද්ගලයෙක් නෙමෙයි නේ .. සතුරාටත් ප්‍රේම කරන්න ඇති අනිවා!!!
![]()

පටිගත කරපු එක කිඹුලා අයියා අප්ලෝඩ් කරයි සමහරවිට..
අයියාගෙන් ඉල්ලගන්න පුළුවන් වෙයි ..
අහන්න කලින් ලේන්සු දෙක තුනක් සුදානම් කරගනින් මචන්..![]()

ඇයි බන්?? එන්නේ කදුළු ද හොටු ද??

එකෙක් උදේ පාන්දර ම ඈන්නා ඈවිත් වාහනේ පිටිපස්ස........
අයියෝ සල්ලි.......
අපෝ ඕක මොකක් ද කිබුල් ලොක්කට?? අටලෝ දහමට කම්පා වෙන පුද්ගලයෙක් නෙමෙයි නේ .. සතුරාටත් ප්‍රේම කරන්න ඇති අනිවා!!!
![]()

එකෙක් උදේ පාන්දර ම ඈන්නා ඈවිත් වාහනේ පිටිපස්ස........
අයියෝ සල්ලි.......

ඇයි බන්?? එන්නේ කදුළු ද හොටු ද??
![]()

එකෙක් උදේ පාන්දර ම ඈන්නා ඈවිත් වාහනේ පිටිපස්ස........
අයියෝ සල්ලි.......

එකෙක් උදේ පාන්දර ම ඈන්නා ඈවිත් වාහනේ පිටිපස්ස........
අයියෝ සල්ලි.......

දුක් නොවන්න සහෝදරයා.. සියලු දේ අනිත්‍ය බව ඔබට වැටහෙනවා ඇතිය.. යකඩ ගොඩවල් දිරාපත් වන්නේය.. ඒ නිසා බෞතික දේ වලට ලොබ නොකරන්න..![]()

කඳුළු
ත්‍රෙඩ් එකේ මුල් හරිය ටිකක් බලපන්කො...
කොල්ලෝ,කෙල්ලෝ වලස්සු වැලහින්නියෝ වගේ අඬා වැලපෙනවා...![]()

පට්ට ටැග ටිකකුත් වැටිලා තියෙන්නේ!!
අපරාදේ කියන්න බෑ!! සුපිරියටම තියෙන්න ඇති පෝය හදත් එක්ක නියමෙට බ්ලෙන්ඩ් වෙන්න!!

සිරාවට ම අහන්නේ.........කඳුළු
ත්‍රෙඩ් එකේ මුල් හරිය ටිකක් බලපන්කො...
කොල්ලෝ,කෙල්ලෝ වලස්සු වැලහින්නියෝ වගේ අඬා වැලපෙනවා...![]()

සිරාවට ම අහන්නේ.........
ප්‍රෝග්‍රෑම් එක ඒ තරම් වැදුන ද බං........??????
හෆ්ෆා.....ආයෙ කරල හමාරයි එහෙනම්.............නවත්තන්නම්...........නැත්තං මිනියක් දෙකක් යන්න පුළුවන්........!!!![]()

එන පෝයට ධර්ම දේශනාවක් කරමුද සහෝදරයා....ජෝක් නෙවෙයි...සිරීයස් අහන්නේ.......
දුක් නොවන්න සහෝදරයා.. සියලු දේ අනිත්‍ය බව ඔබට වැටහෙනවා ඇතිය.. යකඩ ගොඩවල් දිරාපත් වන්නේය.. ඒ නිසා බෞතික දේ වලට ලොබ නොකරන්න..![]()

සිරාවට ම අහන්නේ.........
ප්‍රෝග්‍රෑම් එක ඒ තරම් වැදුන ද බං........??????
හෆ්ෆා.....ආයෙ කරල හමාරයි එහෙනම්.............නවත්තන්නම්...........නැත්තං මිනියක් දෙකක් යන්න පුළුවන්........!!!![]()
.සිරාවටම කියන්නේ...