2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    කවුදෝ යකෙක් අයියගේ වාහනේට පිටි පස්සෙන් තට්ටුවක් දාලා...:dull:.
    අපෝ ඕක මොකක් ද කිබුල් ලොක්කට?? අටලෝ දහමට කම්පා වෙන පුද්ගලයෙක් නෙමෙයි නේ .. සතුරාටත් ප්‍රේම කරන්න ඇති අනිවා!!!
    :baffled::baffled::oo:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අහෝ අවාසනාවක මහත.. ඉතා සෝචනීයි..:no::no: :( :(

    පටිගත කරපු එක කිඹුලා අයියා අප්ලෝඩ් කරයි සමහරවිට..
    අයියාගෙන් ඉල්ලගන්න පුළුවන් වෙයි ..:D
    අහන්න කලින් ලේන්සු දෙක තුනක් සුදානම් කරගනින් මචන්..:yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපෝ ඕක මොකක් ද කිබුල් ලොක්කට?? අටලෝ දහමට කම්පා වෙන පුද්ගලයෙක් නෙමෙයි නේ .. සතුරාටත් ප්‍රේම කරන්න ඇති අනිවා!!!
    :baffled::baffled::oo:

    :P:P:P:yes::rofl:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    පටිගත කරපු එක කිඹුලා අයියා අප්ලෝඩ් කරයි සමහරවිට..
    අයියාගෙන් ඉල්ලගන්න පුළුවන් වෙයි ..:D
    අහන්න කලින් ලේන්සු දෙක තුනක් සුදානම් කරගනින් මචන්..:yes:
    :confused::confused: ඇයි බන්?? එන්නේ කදුළු ද හොටු ද??
    :oo::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එකෙක් උදේ පාන්දර ම ඈන්නා ඈවිත් වාහනේ පිටිපස්ස........
    අයියෝ සල්ලි.......

    අපෝ ඕක මොකක් ද කිබුල් ලොක්කට?? අටලෝ දහමට කම්පා වෙන පුද්ගලයෙක් නෙමෙයි නේ .. සතුරාටත් ප්‍රේම කරන්න ඇති අනිවා!!!
    :baffled::baffled::oo:

    ehenam happapu ekatath keeyak hari deela yawannathi :P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :confused::confused: ඇයි බන්?? එන්නේ කදුළු ද හොටු ද??
    :oo::rofl::rofl:

    කඳුළු :yes:
    ත්‍රෙඩ් එකේ මුල් හරිය ටිකක් බලපන්කො...:baffled:
    කොල්ලෝ,කෙල්ලෝ වලස්සු වැලහින්නියෝ වගේ අඬා වැලපෙනවා...:yes:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    එකෙක් උදේ පාන්දර ම ඈන්නා ඈවිත් වාහනේ පිටිපස්ස........
    අයියෝ සල්ලි.......

    දුක් නොවන්න සහෝදරයා.. සියලු දේ අනිත්‍ය බව ඔබට වැටහෙනවා ඇතිය.. යකඩ ගොඩවල් දිරාපත් වන්නේය.. ඒ නිසා බෞතික දේ වලට ලොබ නොකරන්න..
    :yes::yes::baffled:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    දුක් නොවන්න සහෝදරයා.. සියලු දේ අනිත්‍ය බව ඔබට වැටහෙනවා ඇතිය.. යකඩ ගොඩවල් දිරාපත් වන්නේය.. ඒ නිසා බෞතික දේ වලට ලොබ නොකරන්න..
    :yes::yes::baffled:

    :P:rofl:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    කඳුළු :yes:
    ත්‍රෙඩ් එකේ මුල් හරිය ටිකක් බලපන්කො...:baffled:
    කොල්ලෝ,කෙල්ලෝ වලස්සු වැලහින්නියෝ වගේ අඬා වැලපෙනවා...:yes:

    මාත් එකනම් දැක්ක හැබැයි!!:rofl::rofl: පට්ට ටැග ටිකකුත් වැටිලා තියෙන්නේ!!:P අපරාදේ කියන්න බෑ!! සුපිරියටම තියෙන්න ඇති පෝය හදත් එක්ක නියමෙට බ්ලෙන්ඩ් වෙන්න!!:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කඳුළු :yes:
    ත්‍රෙඩ් එකේ මුල් හරිය ටිකක් බලපන්කො...:baffled:
    කොල්ලෝ,කෙල්ලෝ වලස්සු වැලහින්නියෝ වගේ අඬා වැලපෙනවා...:yes:
    සිරාවට ම අහන්නේ.........
    ප්‍රෝග්‍රෑම් එක ඒ තරම් වැදුන ද බං........??????
    හෆ්ෆා.....ආයෙ කරල හමාරයි එහෙනම්.............නවත්තන්නම්...........නැත්තං මිනියක් දෙකක් යන්න පුළුවන්........!!!:dull::dull::dull::dull::dull:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    සිරාවට ම අහන්නේ.........
    ප්‍රෝග්‍රෑම් එක ඒ තරම් වැදුන ද බං........??????
    හෆ්ෆා.....ආයෙ කරල හමාරයි එහෙනම්.............නවත්තන්නම්...........නැත්තං මිනියක් දෙකක් යන්න පුළුවන්........!!!:dull::dull::dull::dull::dull:
    :dull::dull::D:D:rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දුක් නොවන්න සහෝදරයා.. සියලු දේ අනිත්‍ය බව ඔබට වැටහෙනවා ඇතිය.. යකඩ ගොඩවල් දිරාපත් වන්නේය.. ඒ නිසා බෞතික දේ වලට ලොබ නොකරන්න..
    :yes::yes::baffled:
    එන පෝයට ධර්ම දේශනාවක් කරමුද සහෝදරයා....ජෝක් නෙවෙයි...සිරීයස් අහන්නේ.......:yes::rolleyes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සිරාවට ම අහන්නේ.........
    ප්‍රෝග්‍රෑම් එක ඒ තරම් වැදුන ද බං........??????
    හෆ්ෆා.....ආයෙ කරල හමාරයි එහෙනම්.............නවත්තන්නම්...........නැත්තං මිනියක් දෙකක් යන්න පුළුවන්........!!!:dull::dull::dull::dull::dull:

    විහිලුවකට නෙවේ..:no:.සිරාවටම කියන්නේ...:yes:
    පට්ට විදියටම වැදුනා...සමහර අය ෆ්ලැට් :rolleyes:
    අර supunk. තවත් අහන්න බෑ කියලා යන්න ගියා...:rolleyes:
    විරහ වේදනාවක් විඳලා නැති මටත් ඇඟේ හිරිගඬු පිපුනා...
    ඇඟ නිකන් කිලිපොලා යනවා අයියගේ වචන වලට...:rolleyes:
    ආයේ කතා කරන්න දෙයක් නෑ සුපිරි,පට්ට ....:D