2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මාත් එකනම් දැක්ක හැබැයි!!:rofl::rofl: පට්ට ටැග ටිකකුත් වැටිලා තියෙන්නේ!!:P අපරාදේ කියන්න බෑ!! සුපිරියටම තියෙන්න ඇති පෝය හදත් එක්ක නියමෙට බ්ලෙන්ඩ් වෙන්න!!:baffled::baffled:

    :yes::yes::yes:

    කතා කරන්න දෙයක් නෑ ආයේ...
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    විහිලුවකට නෙවේ..:no:.සිරාවටම කියන්නේ...:yes:
    පට්ට විදියටම වැදුනා...සමහර අය ෆ්ලැට් :rolleyes:
    අර supunk. තවත් අහන්න බෑ කියලා යන්න ගියා...:rolleyes:
    විරහ වේදනාවක් විඳලා නැති මටත් ඇඟේ හිරිගඬු පිපුනා...
    ඇඟ නිකන් කිලිපොලා යනවා අයියගේ වචන වලට...:rolleyes:
    ආයේ කතා කරන්න දෙයක් නෑ සුපිරි,පට්ට ....:D


    :P:rofl::rofl: අඩෝ ඔය ටික උබ කියනකොට උබේ මූණ කොයි වගේද කියල බලන්න වටිනවා බන්!!!:rofl::rofl::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සිරාවට ම අහන්නේ.........
    ප්‍රෝග්‍රෑම් එක ඒ තරම් වැදුන ද බං........??????
    හෆ්ෆා.....ආයෙ කරල හමාරයි එහෙනම්.............නවත්තන්නම්...........නැත්තං මිනියක් දෙකක් යන්න පුළුවන්........!!!:dull::dull::dull::dull::dull:

    :yes::yes: අන්න අරහේ තරියා තාමත් ෆ්ලැට්......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එන පෝයට ධර්ම දේශනාවක් කරමුද සහෝදරයා....ජෝක් නෙවෙයි...සිරීයස් අහන්නේ.......:yes::rolleyes:

    :oo::oo: තරි මාමත් කිව්වා කිඹුලාගේ ෂෝ එක, ගමේ පන්සලේ හාමුදුරුවෝ කරනවා වගේ කියලා......!! :rofl::P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo::oo: මාමේ කියන්න හිතුනද.....?? හාමුදුරුවනේ කියන්න හිතුනද....?? :P

    :rofl:

    නිකන් මල් වයසෙ කොල්ලෙක් ගේ කටහඩ ද ඈහුනේ:P:P.......වෙන්න බෑ....මගෙ කටහඩ එච්චර ස්වීට් නෑ.........!!!!

    නෑ සිරාවට 28ක විතර වොයිස් එකක් ... 30 ට අඩු පැණි වොයිස් එකක් තියෙන්නෙ :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :rofl:



    නෑ සිරාවට 28ක විතර වොයිස් එකක් ... 30 ට අඩු පැණි වොයිස් එකක් තියෙන්නෙ :P

    අඩේ මේ ඒ කියන්නේ ඇත්තටම කිඹිලා අය්යාට වයස තිහට වඩා වැඩිද? මල ටොපියය් මම හිතුවා කිඹුලා කියන්නේ කොල්ලෙක් කියලා.. බැලුවහම අංකල් කෙනෙක්නේ..