මම කට්ටා;13323340 said:ඒකනම් ඇත්ත..

පුදුම මහන්සියක් වෙලා තියෙන්නේ......
ඔන්න බලපන්,,මේ ත්‍රෙඩ් එකෙන්ම මේක දාපු එකාගෙ කොටු 11 පිරෙනවා....නියම වැඩක්..![]()
මම කට්ටා;13323382 said:අනිවා පිස්සු හැදෙනවා මාස ගානක් තිස්සේ තමා මේ අය්යා මේකට ලෑස්ති වෙලා තියෙන්නේ.. ඉතින් කවුද මෙහෙම ත්‍රෙඩ් දාන්නේ මෙච්චර මහන්සි වෙලා.කොටු එකොලහම මේ ත්‍රෙඩ් එකෙන්ම වැටෙන්න කියලා මම ත් ප්‍රර්ථනා කරනවා... ඔය රෙප් ඉල්ල ඉල්ල නහයෙන් අඬන අයට හොඳ ආදර්ශයක්.
පන යනවනේ කියවන්න ගියහම....![]()

mata danaganna labuna widihata masa ganaka mahansyak meka 
kiyawanna pana yanawanam liyannai images edit karannai kohoma panak yanna athida
mata danaganna labuna widihata masa ganaka mahansyak meka
![]()

අලුතෙන් රෙජිස්ටර් වෙන අයට මුලින්ම මේක බලන්න පුලුවන් වෙන විදියෙ ක්‍රමයක් හැදුවොත් හොඳයි නේද ?

register vechcha gamanma meka balanna set karanna one...

kiyawanna pana yanawanam liyannai images edit karannai kohoma panak yanna athida
mata danaganna labuna widihata masa ganaka mahansyak meka
![]()

aniwaryayen blaka. meka kiyawanna mahansi aya hithuwanam meka type karanna kohoma mahansi wenna onada kiyala ohoma dewal kiyanne na.
![]()
මෙන්න Thread දාන අයට මගෙන් පොඩි උපදෙසක්
ඔයාලගේ thread , Google එකේ search කරහම හරි වෙන කෙනෙකුට හොයා ගන්න පහසුම විදිහ තමයි ඔයාල දාන Thread Title එක. දැන් ගොඩක් කට්ටිය සිංහල උනිකේත භාවිත කරලා පොස්ට් කරන නිසා google වල හරි වෙන කෙනෙකුට හරි හොයාගන්න හරිම අපහසුයි.ඒ වගේම සමහර අය කියනවා එයාලගේ Thread වලට ප්‍රතිචාර මදි කියල. මෙන්න මේක තමයි එකට හොදම විකල්පය.
ඔයාල දාන Thread එකේ title එක පුළුවන් තරම් English හරි singlish වලින් type කරන්න. ඒ වගේම Thread එකට අදාල වෙන විදිහට ඔයාට දන්නා පුළුවන් tag 3 හරියට දාන්න. මේ ටික මේ විදිහට කලොත් ඔයාලගේ Thread එක google වල වගේම එළකිරි එකේ search එකෙත් උඩටම එනවා.එතකොට කට්ටියගේ comment උනත් වැඩියෙන් වැටෙනවා

mona unath meka mama dakapu thawath hodama thread ekak.
rep illalla adana comment na kiyana ayata meka hodama adarshayak.hoda dewal dammoth rep watai. balanna junior member kenek widihata eya gattha rep tika. hamotama meka karanna puluwan.
hoda lipi liyanna. ethakota oya hama dema oyalata labewi. a wagema GT kisima aya kireemak nathuwa apita dena ma chance eka api hamooma wadak athi widihata use karanna hithata ganna hoda awasthawak. thawa kenekuta igana ganna yamak danawa kiyana eka godak loku pinak. a wagema EK kiyanne lankawe Minissunta danuma hoya ganna tiyana hodama thanak. eka mama ath dakeemen dannawa. mokada meke atthatama nodanna deyak na. a wagema meke inna help full membersla staff eka hama thissema anith ayata udaw karanna balan innawa. eka hoda prawana thawayak. ekata hodama udaharanaya ma thread eka![]()
wachana na wisthara karanna. ek eken jeewitheta labuna dewal gena....
wachana na wisthara karanna. ek eken jeewitheta labuna dewal gena....
apita meka kochchara watinawada.. ape mekata kochchara adareyda..
community ekata wadak thiyena minissunge agaya REP kotu walin maninna ba![]()
මම කට්ටා;13323515 said:අනිවා රෙප් වලින් මොනවද මනින්න පුලුවන් ගෑණුන්ගේ බුරියක් දාලා රෙපක් දුන්නොත් ලින්ක් එක දෙනවා කිව්වොත් ඕන තරම් කොටු ටික පුරව ගන්න පුලුවන්... එහෙම බැලුවහමනම් හරිම දුකය්.. මේ වගේ ත්‍රෙඩ් එකක් උඩින් තියන්න ඕන නිසය් මම මේකට මෙච්චර කමෙන්ට් කරන්නේ.. නැත්නම් වැඩක් නැති ඒවා උඩ තියෙය් මේක නිකන්ම යට යය්..

wachana na wisthara karanna. ek eken jeewitheta labuna dewal gena....
apita meka kochchara watinawada.. ape mekata kochchara adareyda..
community ekata wadak thiyena minissunge agaya REP kotu walin maninna ba![]()

මම කට්ටා;13323529 said:ඒ කිව්වේ..