ElaKiri A-Z Guide [PART 1]

Was this tutorial useful?

  • Total voters
    1,001

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,889
    1,389
    113
    Live in EARTH
    uba niyametama thread eka hadala tiyanawa machan. una mahansiyata Godak pin wagema mage +rep niyamai digatama karamu. puluwannam meka English walinuth Liyapan. pita rata idan ena ewun wenuwen.aith kiyanawa uba sirama porak. good luck dude :love::love::love::yes::yes::yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :yes::yes::yes:

    පුදුම මහන්සියක් වෙලා තියෙන්නේ......

    ඔන්න බලපන්,,මේ ත්‍රෙඩ් එකෙන්ම මේක දාපු එකාගෙ කො‍ටු 11 පිරෙනවා....නියම වැඩක්..:D:D

    අනිවා පිස්සු හැදෙනවා මාස ගානක් තිස්සේ තමා මේ අය්යා මේකට ලෑස්ති වෙලා තියෙන්නේ.. ඉතින් කවුද මෙහෙම ත්‍රෙඩ් දාන්නේ මෙච්චර මහන්සි වෙලා.කොටු එකොලහම මේ ත්‍රෙඩ් එකෙන්ම වැටෙන්න කියලා මම ත් ප්‍රර්ථනා කරනවා... ඔය රෙප් ඉල්ල ඉල්ල නහයෙන් අඬන අයට හොඳ ආදර්ශයක්.:D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම කට්ටා;13323382 said:

    aniva...
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අලුතෙන් රෙජිස්ටර් වෙන අයට මුලින්ම මේක බලන්න පුලුවන් වෙන විදියෙ ක්‍රමයක් හැදුවොත් හොඳයි නේද ?
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,889
    1,389
    113
    Live in EARTH
    kiyawanna pana yanawanam liyannai images edit karannai kohoma panak yanna athida :D

    :yes: mata danaganna labuna widihata masa ganaka mahansyak meka :)

    aniwaryayen blaka. meka kiyawanna mahansi aya hithuwanam meka type karanna kohoma mahansi wenna onada kiyala ohoma dewal kiyanne na.

    mona unath meka mama dakapu thawath hodama thread ekak.

    rep illalla adana comment na kiyana ayata meka hodama adarshayak.hoda dewal dammoth rep watai. balanna junior member kenek widihata eya gattha rep tika. hamotama meka karanna puluwan.

    hoda lipi liyanna. ethakota oya hama dema oyalata labewi. a wagema GT kisima aya kireemak nathuwa apita dena ma chance eka api hamooma wadak athi widihata use karanna hithata ganna hoda awasthawak. thawa kenekuta igana ganna yamak danawa kiyana eka godak loku pinak. a wagema EK kiyanne lankawe Minissunta danuma hoya ganna tiyana hodama thanak. eka mama ath dakeemen dannawa. mokada meke atthatama nodanna deyak na. a wagema meke inna help full membersla staff eka hama thissema anith ayata udaw karanna balan innawa. eka hoda prawana thawayak. ekata hodama udaharanaya ma thread eka :yes::yes::yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    aniwaryayen blaka. meka kiyawanna mahansi aya hithuwanam meka type karanna kohoma mahansi wenna onada kiyala ohoma dewal kiyanne na.

    :yes:

    ඒ මහන්සි වෙච්ච එක ගැන තමයි මමත් අදහස් කරේ...එහෙම කිව්වේ ඌව අධෛර්මත් කරන්න නෙමෙයි මචන්...
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මෙන්න Thread දාන අයට මගෙන් පොඩි උපදෙසක්

    ඔයාලගේ thread , Google එකේ search කරහම හරි වෙන කෙනෙකුට හොයා ගන්න පහසුම විදිහ තමයි ඔයාල දාන Thread Title එක. දැන් ගොඩක් කට්ටිය සිංහල උනිකේත භාවිත කරලා පොස්ට් කරන නිසා google වල හරි වෙන කෙනෙකුට හරි හොයාගන්න හරිම අපහසුයි.ඒ වගේම සමහර අය කියනවා එයාලගේ Thread වලට ප්‍රතිචාර මදි කියල. මෙන්න මේක තමයි එකට හොදම විකල්පය.

    ඔයාල දාන Thread එකේ title එක පුළුවන් තරම් English හරි singlish වලින් type කරන්න. ඒ වගේම Thread එකට අදාල වෙන විදිහට ඔයාට දන්නා පුළුවන් tag 3 හරියට දාන්න. මේ ටික මේ විදිහට කලොත් ඔයාලගේ Thread එක google වල වගේම එළකිරි එකේ search එකෙත් උඩටම එනවා.එතකොට කට්ටියගේ comment උනත් වැඩියෙන් වැටෙනවා

    එල එල .... මීට පස්සෙ එහෙම කරනවා...:yes::yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    තෑන්ක්ස් මචන්....:D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    aniwaryayen blaka. meka kiyawanna mahansi aya hithuwanam meka type karanna kohoma mahansi wenna onada kiyala ohoma dewal kiyanne na.

    mona unath meka mama dakapu thawath hodama thread ekak.

    rep illalla adana comment na kiyana ayata meka hodama adarshayak.hoda dewal dammoth rep watai. balanna junior member kenek widihata eya gattha rep tika. hamotama meka karanna puluwan.

    hoda lipi liyanna. ethakota oya hama dema oyalata labewi. a wagema GT kisima aya kireemak nathuwa apita dena ma chance eka api hamooma wadak athi widihata use karanna hithata ganna hoda awasthawak. thawa kenekuta igana ganna yamak danawa kiyana eka godak loku pinak. a wagema EK kiyanne lankawe Minissunta danuma hoya ganna tiyana hodama thanak. eka mama ath dakeemen dannawa. mokada meke atthatama nodanna deyak na. a wagema meke inna help full membersla staff eka hama thissema anith ayata udaw karanna balan innawa. eka hoda prawana thawayak. ekata hodama udaharanaya ma thread eka :yes::yes::yes:
    :yes: wachana na wisthara karanna. ek eken jeewitheta labuna dewal gena....
    apita meka kochchara watinawada.. ape mekata kochchara adareyda..

    community ekata wadak thiyena minissunge agaya REP kotu walin maninna ba :no:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :yes: wachana na wisthara karanna. ek eken jeewitheta labuna dewal gena....
    apita meka kochchara watinawada.. ape mekata kochchara adareyda..

    community ekata wadak thiyena minissunge agaya REP kotu walin maninna ba :no:

    අනිවා රෙප් වලින් මොනවද මනින්න පුලුවන් ගෑණුන්ගේ බුරියක් දාලා රෙපක් දුන්නොත් ලින්ක් එක දෙනවා කිව්වොත් ඕන තරම් කොටු ටික පුරව ගන්න පුලුවන්... එහෙම බැලුවහමනම් හරිම දුකය්.. මේ වගේ ත්‍රෙඩ් එකක් උඩින් තියන්න ඕන නිසය් මම මේකට මෙච්චර කමෙන්ට් කරන්නේ.. නැත්නම් වැඩක් නැති ඒවා උඩ තියෙය් මේක නිකන්ම යට යය්..
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13323515 said:

    මේ ත්‍රෙඩ් එක sticky :D:D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13323529 said:
    ඒ කිව්වේ..

    තෝ නම් තියන්න වටින් නෑ...:angry::angry:

    මතක ඇතිව මේ ත්‍රෙඩ් සෙට් එකම මුලක ඉඳලා අකුරක් නෑර කියවපන්...:angry::angry: