ElaKiri A-Z Guide [PART 1]

Was this tutorial useful?


  • Total voters
    1,001

thomian

Well-known member
  • May 20, 2011
    12,196
    17,046
    113
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උපරිමයි.... ගොඩක් මහන්සි වෙලා තියෙනව මචං... :) මෙහෙම දෙක මගේ එලකිරි ජීවිතේටම දැක්කමයි.. :D

    එලකිරි...
    11.gif
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    YAKO ELAKIRI EKAMA GANA METHANA THIYANWA NE DANNE NATHI EKEK AWOTH THREAD EKA BALUWANAM ATHI ELAKIRI EKE DAKAPU HODAMA THREAD KALEKATA PASSE KEEP POSTING BRO:D:D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොකු මහන්සියක් අරන් තියෙනවා වැඩේට !! සුපිරි වැඩක් !! ජය වේවා !!! 9+ :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම ත්‍රෙඩ් එක කියෙවුවෙ නැහැ තාම කොයිතරම් කාලයක් මහන්සි උනාද ? මම දන්නවා ඔයා මාස ගානක් දුක් විදලා මහන්සි වෙලා හදපු ත්‍රෙඩ් එකක් කියලා ෆට්ට මචන් නියම්යි හිමිහිට කියවන්නම්
    අනික මම දැකපු හොදම ත්‍රෙඩ් එකක් ආයෙ ලොවෙත් නැහැ

    :yes::yes::yes::yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    නියමයි මචන්, අනිත් ලිපි පෙලත් මේ වගේ සාර්ථක නිමාවකින් දාලා මේවගේම හොඳ වටිනාකමක් ගනින්... ජයවේවා... +7 :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ‍ගොඩක් මහන්සිවෙලා ඉතා සරල විදියට හැමෝට ම ‍කුඩා කරුණෙ ඉඳල තේරුම් ගන්න පුළුවන් මට්ටමින් මේ වගේ පැහැදිලි කිරීමක් කරපු එක ඉතා වටිනව. මම දැන් ගොඩක් වෙලා සිට කියෙව්වත් තාම කියවල ඉවර කරන්න බැරිවුණා. ඒ තරමට කරුණු ඇතුලත් කරල තියෙනව. කියවන්න ම අපිට ඒ වගේ කාලයක් යන එකේ මේ වගේ කරුණු එක්රැස් කරල, ටයිප් කරල, ගලපල, පින්තූර හා අදාල මූලාංශයන් එකතු කරල ත්‍රේඩ් එක අවසාන ප්‍රතිපලය කරා ගන්න කොතරම් කාලයක්, ශ්‍රමයක්, මහන්සියක් වෙන්න ඇති ද කියල හිතාගන්න පුළුවන් වෙයි කාට වුණත්.

    ඉහලින් ම අගය කරනව මේ කරපු දේ. ඒ වගේ ම අපේ මේ ත්‍රේඩ් එක කියවන අයත් එළකිරි පිළිබඳ අවබෝධය ලබාගන්නව වගේ ම එහි ඇති නීති රීතිවලට අනුකූලව එළකිරි වෙබ් අඩවිය තව තවත් දියුණුව කරා යන විදියට හැසිරෙයි කියල හිතනව. ඒක තමයි මේ ත්‍රේඩ් එක වෙනුවෙන් මෙහි රචකයා වුණ මහන්සියට දෙන්න පුළුවන් හොඳම තෑග්ග කියල මං හිතන්නෙ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තෙන්ම ගොඩක් වටින ලිපියක්.. අලුතින් එන අයට වගේම පරණ මෙම්බර්ලටත් වටිනවා.. ලිපිය ගොඩක් දිගට ලියලා තියෙනවා.. ඒත් හැම කරුණක්ම වගේ බොහොම සරල විදියට කියාදීලා තියෙනවා.. කියවන්න පට්ට වෙලාවක් යනවා.. කමක් නෑ.. මම මුල ඉඳන්ම කියෙව්වා.. බොහොම ස්තුතියි මහන්සි වෙලා මේ වගේ ලිපියක් දැම්මට.. මේ ලිපිය හැමෝම කියවනවා නම් වටිනවා.. මම හිතනවා ඇඩ්මින් මහත්තයා මේ ලිපියට මීට වඩා වැඩි යමක් කරයි කියලා..:yes:
    ඔබට ජය හා සතුට!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;13323259 said:
    අඩේ මම ආයෙත් කමෙන්ට් එකක් දාන්නේ මගේ හිතේ තියන දේ කියාගන්න බැරි නිසා.. සිරාවටම මම ත් මේ විදිහට ත්‍රෙඩ් එකක් දාන්න කියලා හැදුවා.. ඒ වුනාට ඒ වැඩේ අමාරුව තේරෙන්නේ ඒක කරන්න හදපු කෙනෙක්ට.. පිස්සු හැදෙනවා.. ස්ක්‍රීන් ශොට් අරගෙන මේ විදිහට අකුරෙන් අකුර ටයිප් කර කර මෙහෙම විස්තර කරන එකනම් පට්ටම අමාරු වැඩක්.. මේ ත්‍රෙඩ් එක දාපු අය්යානම් මාරම මහන්සියක් අරන් තියනවා.. ඇත්තටම මේ ත්‍රෙඩ් එකට රෙප් දීලා මදි විශේෂ සම්මානයක් දෙන්න ඕනා ඊලඟ අවුරුද්දේ..
    :D:D:D
    සම්මානෙට නමක් කියපන්..

    පන යනවනේ කියවන්න ගියහම....:baffled::baffled:
    පණ යනවා නම් කියවන්න එපා සහෝ.. මොකද කියවන එකෙන් වැඩක් වෙන එකක් නෑ කියවලා ඉවර උනාම පණ ගියොත්.. සෝචනීයයි..

    ඔන්න බලපන්,,මේ ත්‍රෙඩ් එකෙන්ම මේක දාපු එකාගෙ කො‍ටු 11 පිරෙනවා....නියම වැඩක්..:D:D
    ඊර්ෂ්‍යාව කියන්නෙ ඕකට සහෝ.. :yes:

    මම කට්ටා;13323382 said:
    අනිවා පිස්සු හැදෙනවා මාස ගානක් තිස්සේ තමා මේ අය්යා මේකට ලෑස්ති වෙලා තියෙන්නේ.. ඉතින් කවුද මෙහෙම ත්‍රෙඩ් දාන්නේ මෙච්චර මහන්සි වෙලා.කොටු එකොලහම මේ ත්‍රෙඩ් එකෙන්ම වැටෙන්න කියලා මම ත් ප්‍රර්ථනා කරනවා... ඔය රෙප් ඉල්ල ඉල්ල නහයෙන් අඬන අයට හොඳ ආදර්ශයක්.:D
    කට්ටා මල්ලිට තේරුම් ගිය එක හොඳයි ඒ වගේ දෙයක්වත්..

    අලුතෙන් රෙජිස්ටර් වෙන අයට මුලින්ම මේක බලන්න පුලුවන් වෙන විදියෙ ක්‍රමයක් හැදුවොත් හොඳයි නේද ?
    :yes::yes::yes:

    Bohoma mahansi wela karala thiyanawa! Niyamai.
    Meke awashya than wala witharak podi wenas kam tikak kalla api meka official sinhala FAQ ekata damu aluthen ena ayata igena ganna.
    ඔව් එහෙම කරන්න අනිවාර්යෙන්ම.. අලුතින් එන අයට වගේම පරණ අයටත් මේ ලිපිය ගොඩක් වටිනවා..

    මම ත්‍රෙඩ් එක කියෙවුවෙ නැහැ තාම කොයිතරම් කාලයක් මහන්සි උනාද ? මම දන්නවා ඔයා මාස ගානක් දුක් විදලා මහන්සි වෙලා හදපු ත්‍රෙඩ් එකක් කියලා ෆට්ට මචන් නියම්යි හිමිහිට කියවන්නම්
    අනික මම දැකපු හොදම ත්‍රෙඩ් එකක් ආයෙ ලොවෙත් නැහැ
    සහෝ දැකපු හොඳම ත්‍රේඩ් එක ලොවේ නැති උනේ කොහොමද..? හීනයක් දැක්කා වෙන්න බැරිද..? :oo: