හොද අදහසක් තමයි හැබැයි එක.. කට්ටිය කැමති වෙයි ද??එන පෝයට ධර්ම දේශනාවක් කරමුද සහෝදරයා....ජෝක් නෙවෙයි...සිරීයස් අහන්නේ.......![]()

හොද අදහසක් තමයි හැබැයි එක.. කට්ටිය කැමති වෙයි ද??එන පෝයට ධර්ම දේශනාවක් කරමුද සහෝදරයා....ජෝක් නෙවෙයි...සිරීයස් අහන්නේ.......![]()

මාත් එකනම් දැක්ක හැබැයි!!පට්ට ටැග ටිකකුත් වැටිලා තියෙන්නේ!!
අපරාදේ කියන්න බෑ!! සුපිරියටම තියෙන්න ඇති පෝය හදත් එක්ක නියමෙට බ්ලෙන්ඩ් වෙන්න!!
![]()

විහිලුවකට නෙවේ...සිරාවටම කියන්නේ...
පට්ට විදියටම වැදුනා...සමහර අය ෆ්ලැට්
අර supunk. තවත් අහන්න බෑ කියලා යන්න ගියා...
විරහ වේදනාවක් විඳලා නැති මටත් ඇඟේ හිරිගඬු පිපුනා...
ඇඟ නිකන් කිලිපොලා යනවා අයියගේ වචන වලට...
ආයේ කතා කරන්න දෙයක් නෑ සුපිරි,පට්ට ....

අඩෝ ඔය ටික උබ කියනකොට උබේ මූණ කොයි වගේද කියල බලන්න වටිනවා බන්!!!

අඩෝ ඔය ටික උබ කියනකොට උබේ මූණ කොයි වගේද කියල බලන්න වටිනවා බන්!!!
![]()

සිරාවට ම අහන්නේ.........
ප්රෝග්රෑම් එක ඒ තරම් වැදුන ද බං........??????
හෆ්ෆා.....ආයෙ කරල හමාරයි එහෙනම්.............නවත්තන්නම්...........නැත්තං මිනියක් දෙකක් යන්න පුළුවන්........!!!![]()

අන්න අරහේ තරියා තාමත් ෆ්ලැට්......!! 
එන පෝයට ධර්ම දේශනාවක් කරමුද සහෝදරයා....ජෝක් නෙවෙයි...සිරීයස් අහන්නේ.......![]()

තරි මාමත් කිව්වා කිඹුලාගේ ෂෝ එක, ගමේ පන්සලේ හාමුදුරුවෝ කරනවා වගේ කියලා......!! 

තරි මාමත් කිව්වා කිඹුලාගේ ෂෝ එක, ගමේ පන්සලේ හාමුදුරුවෝ කරනවා වගේ කියලා......!!
![]()

කිඹුළට අංකල් කියන්නත් බෑ කටහඬ ඇහුවනම්![]()

මාමේ කියන්න හිතුනද.....?? හාමුදුරුවනේ කියන්න හිතුනද....?? 
නිකන් මල් වයසෙ කොල්ලෙක් ගේ කටහඩ ද ඈහුනේකිඹුළට අංකල් කියන්නත් බෑ කටහඬ ඇහුවනම්![]()

.......වෙන්න බෑ....මගෙ කටහඩ එච්චර ස්වීට් නෑ.........!!!!මාමේ කියන්න හිතුනද.....?? හාමුදුරුවනේ කියන්න හිතුනද....??
![]()
නිකන් මල් වයසෙ කොල්ලෙක් ගේ කටහඩ ද ඈහුනේ.......වෙන්න බෑ....මගෙ කටහඩ එච්චර ස්වීට් නෑ.........!!!!

නිකන් මල් වයසෙ කොල්ලෙක් ගේ කටහඩ ද ඈහුනේ.......වෙන්න බෑ....මගෙ කටහඩ එච්චර ස්වීට් නෑ.........!!!!

![]()
නෑ සිරාවට 28ක විතර වොයිස් එකක් ... 30 ට අඩු පැණි වොයිස් එකක් තියෙන්නෙ![]()
මම කට්ටා;13323323 said:අනේ මේ ගෙදර එන මිනිස්සු මට බැනලා යය්

අද radio thread 1ක නැද්දෝ??![]()