2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13323400 said:
    ලොල්..... මගේ කටහඬ කොච්චර මිහිරිද කියනවානම් මම ස්කෝලේ සිංදු කියනකොට වටේ පිටේ උන්.. මට වදින්නැති එක විතරය් නවත්තන්න කියලා .. උන්ට මගේ හැකියාව තේරෙන්නෑ බන් :lol::lol::lol:

    උඹට හොඳ හැකියාවක් තියෙනවා :yes: මිනිස්සු එලවන්න...:D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13323409 said:
    එල එල එහෙනම් මට පලවෙනියටම ඕනා සිංදුවක්..

    මොකක්ද අර තියෙන්නේ '' අංගෝ කලු ලද්දේ මොකදෑ මේ පැත්තෙ'' කියන සින්දුව

    අද රෑට පොඩ්ඩක් ගමනක් යනවා.. සමහර විට අහන්න වෙන එකක් නෑ.. එලටම ප්‍රෝග්‍රෑම් එක කරන්න..:D:D



    මුගේ පොර ටෝක්ස් නම් තියෙනවා ගමකට..
    පේනවනේ??:yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බඩේ අමාරුවට පෙති ටිකක් ගේනකල් පටන්ගන්න එපා මචං...
    උබේ කැලිප්සෝ අහල බඩයන්න ගත්තොතින්... :baffled::baffled::baffled::baffled:

    පල පල යන්න...:angry::angry::angry::angry:අපි වැඩක් කරොත් ආයි සුපිරි තමයි....:yes::yes::yes:බොරුවට:P:P:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මුගේ පොර ටෝක්ස් නම් තියෙනවා ගමකට..
    පේනවනේ??:yes:

    අනේ මේ කැන්ඩියෝ... මම දුන්න පොර ටෝක් එකක් නෑ.. ඒක නෙමේ එලකිරි එකට අලුතෙන් ''කැන්ඩියා'' කියලා පොරක් ඇවිල්ලා නේ..
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම කට්ටා;13323409 said:
    එල එල එහෙනම් මට පලවෙනියටම ඕනා සිංදුවක්..

    මොකක්ද අර තියෙන්නේ '' අංගෝ කලු ලද්දේ මොකදෑ මේ පැත්තෙ'' කියන සින්දුව

    අද රෑට පොඩ්ඩක් ගමනක් යනවා.. සමහර විට අහන්න වෙන එකක් නෑ.. එලටම ප්‍රෝග්‍රෑම් එක කරන්න..:D:D

    :rofl::rofl::rofl::rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13323447 said:
    අනේ මේ කැන්ඩියෝ... මම දුන්න පොර ටෝක් එකක් නෑ.. ඒක නෙමේ එලකිරි එකට අලුතෙන් ''කැන්ඩියා'' කියලා පොරක් ඇවිල්ලා නේ..

    මම හැදුවේ බන් ආතල් එකට...:yes:
    මේ එළකිරියේ මම වගේ එවුන් දෙන්නෙක් ඉන්න බෑනේ...
    :dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම හැදුවේ බන් ආතල් එකට...:yes:
    මේ එළකිරියේ මම වගේ එවුන් දෙන්නෙක් ඉන්න බෑනේ...
    :dull:

    පිස්සු පීකදු කිව්වා.. මම දෙකක් අමතන්න කියලා මිනිහගේ ප්‍රොෆයිල් එකට ගියාට කිසිම දෙයක් කරන්න බෑ.. කිසිම මැසෙජ් එකක් දාන්න බෑ...:yes: