සිරා කතාව!! මේකා අය්යේ අක්කේ කියල හැරේනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි!!![]()

මම කට්ටා;13323400 said:ලොල්..... මගේ කටහඬ කොච්චර මිහිරිද කියනවානම් මම ස්කෝලේ සිංදු කියනකොට වටේ පිටේ උන්.. මට වදින්නැති එක විතරය් නවත්තන්න කියලා .. උන්ට මගේ හැකියාව තේරෙන්නෑ බන්
මිනිස්සු එලවන්න...
බඩේ අමාරුවට පෙති ටිකක් ගේනකල් පටන්ගන්න එපා මචං...
අද මම යකෝ කරන්නේ....
"Calypso with AWRORA"

මම කට්ටා;13323409 said:එල එල එහෙනම් මට පලවෙනියටම ඕනා සිංදුවක්..
මොකක්ද අර තියෙන්නේ '' අංගෝ කලු ලද්දේ මොකදෑ මේ පැත්තෙ'' කියන සින්දුව
අද රෑට පොඩ්ඩක් ගමනක් යනවා.. සමහර විට අහන්න වෙන එකක් නෑ.. එලටම ප්රෝග්රෑම් එක කරන්න..![]()

යකෝ ඒ කෙල්ල තමයි මම දාන්න විදියට අද radio සින්දගී කරන්නේ!!![]()
බඩේ අමාරුවට පෙති ටිකක් ගේනකල් පටන්ගන්න එපා මචං...
උබේ කැලිප්සෝ අහල බඩයන්න ගත්තොතින්...![]()

අපි වැඩක් කරොත් ආයි සුපිරි තමයි....

බොරුවට

බඩේ අමාරුවට පෙති ටිකක් ගේනකල් පටන්ගන්න එපා මචං...
උබේ කැලිප්සෝ අහල බඩයන්න ගත්තොතින්...![]()

මුගේ පොර ටෝක්ස් නම් තියෙනවා ගමකට..
පේනවනේ??![]()
මම කට්ටා;13323409 said:එල එල එහෙනම් මට පලවෙනියටම ඕනා සිංදුවක්..
මොකක්ද අර තියෙන්නේ '' අංගෝ කලු ලද්දේ මොකදෑ මේ පැත්තෙ'' කියන සින්දුව
අද රෑට පොඩ්ඩක් ගමනක් යනවා.. සමහර විට අහන්න වෙන එකක් නෑ.. එලටම ප්රෝග්රෑම් එක කරන්න..![]()

මම කට්ටා;13323447 said:අනේ මේ කැන්ඩියෝ... මම දුන්න පොර ටෝක් එකක් නෑ.. ඒක නෙමේ එලකිරි එකට අලුතෙන් ''කැන්ඩියා'' කියලා පොරක් ඇවිල්ලා නේ..

මම හැදුවේ බන් ආතල් එකට...
මේ එළකිරියේ මම වගේ එවුන් දෙන්නෙක් ඉන්න බෑනේ...![]()