අලෝ අලෝ ...
එසේම වේවා අක්කි...
මෙන්න බොලේ අක්කිගෙ නිල්පාට කොටු දෙකක් වෙලා...![]()
oya danda nil deka dakke dan nil kotu wetila goda dawasak wenawa.
ada nam maha epama karapu dawasak

අලෝ අලෝ ...
එසේම වේවා අක්කි...
මෙන්න බොලේ අක්කිගෙ නිල්පාට කොටු දෙකක් වෙලා...![]()

eyaata vena kavuru hari nae kiyala sure num ithin ivasala balanna tikak kal. oyaage hitha kamathi eyaatamanum ithin tikak kal ivasuva kiyala varadak vena ekak nae.



දුක තමයි සහෝ...
ඕවා ඔහොම තමයි බං ගණන් ගන්න එපා....


0wne mama dan dakke..0w ada patta kammali akkioya danda nil deka dakke dan nil kotu wetila goda dawasak wenawa.
ada nam maha epama karapu dawasak![]()
එහෙම කියලා බෑනේ ඉතින්(

hi hi dan nam gm kiyanna ba ne![]()

dan kiyanna bae thamai
ada gedara vada vadi vage? මුගටියා;13322517 said:eyata na kiyala sure. ow bn mama balan innawa!![]()
මෙහෙමයි මල්ලි ඉතින් ආදරයෙදි දෙපාර්ශවයම යම් කැපකිරීම් කරන්න ඕන තමයි. හැබැයි එහෙම කියල කෙනෙකුගෙ සම්පූර්ණ ජීවන රටාවම වෙනස් කරන එක සාර්ථක දෙයක් නෙමෙයි. ඒක ඒ කෙනාටත් කරන අසාධාරණයක්. ඔයානෙ ඉතින් ඔයාගෙ කෙනා ගැන දන්නෙ එයා ඉතින් ලංකාවෙ ජීවත් වෙන්න කැමතිනම් ගැටලුවක් වෙන එකක් නෑ![]()



මුගටියා;13322531 said:patta dukai bn mona karandada?![]()

Central Province Only Banඅද දොළහට කරන්ට් කපනවා කියලා යාලුවෙක් කිව්වා..
බොරුවක්ද දන් නෑ..
අද පච්ච නෝන්ඩි සීන් එකක් නෙ උනේ
නෝන්ඩි කිව්වට නොන්ඩි නොවී ටිකිරි මොලෙන් ගේමක් ගහල වැඩේ ගොඩ දා ගත්ත


අද දොළහට කරන්ට් කපනවා කියලා යාලුවෙක් කිව්වා..
බොරුවක්ද දන් නෑ..