|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
අලෝ අලෝ ...
එසේම වේවා අක්කි...:D

මෙන්න බොලේ අක්කිගෙ නිල්පාට කොටු දෙකක් වෙලා...:P

oya danda nil deka dakke dan nil kotu wetila goda dawasak wenawa.

ada nam maha epama karapu dawasak :no:
 
  • Like
Reactions: Mal Baba

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කියලා බෑනේ ඉතින් :((

    මෙහෙමයි මල්ලි ඉතින් ආද‍රයෙදි දෙපාර්ශවයම යම් කැපකිරීම් කරන්න ඕන තමයි. හැබැයි එහෙම කියල කෙනෙකුගෙ සම්පූර්ණ ජීවන රටාවම වෙනස් කරන එක සාර්ථක දෙයක් නෙමෙයි. ඒක ඒ කෙනාටත් කරන අසාධාරණයක්. ඔයානෙ ඉතින් ඔයාගෙ කෙනා ගැන දන්නෙ එයා ඉතින් ලංකාවෙ ජීවත් වෙන්න කැමතිනම් ගැටලුවක් වෙන එකක් නෑ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hi hi dan nam gm kiyanna ba ne :D

    :yes::yes: dan kiyanna bae thamai :D ada gedara vada vadi vage?

    මුගටියා;13322517 said:
    eyata na kiyala sure. ow bn mama balan innawa! :love::love::love:

    එහෙනම් ඉතින් එයාගෙ සිතුම් පැතුම් හඳුනගෙන එයාව තේරුම් ගන්න උත්සහ කරන්න. එතකොට එයා සමහරවිට කැමති වෙයි. එතකොට ඒ කෙනා අකමැති ඔයාගෙ ගතිගුණ මොනාද කියලත් ඔයාට වැටහීමක් ගන්න පුළුවන්.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙහෙමයි මල්ලි ඉතින් ආද‍රයෙදි දෙපාර්ශවයම යම් කැපකිරීම් කරන්න ඕන තමයි. හැබැයි එහෙම කියල කෙනෙකුගෙ සම්පූර්ණ ජීවන රටාවම වෙනස් කරන එක සාර්ථක දෙයක් නෙමෙයි. ඒක ඒ කෙනාටත් කරන අසාධාරණයක්. ඔයානෙ ඉතින් ඔයාගෙ කෙනා ගැන දන්නෙ එයා ඉතින් ලංකාවෙ ජීවත් වෙන්න කැමතිනම් ගැටලුවක් වෙන එකක් නෑ :D

    :yes::D:D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මුගටියා;13322531 said:
    patta dukai bn mona karandada? :(:(

    ගණන් ගන්න එපා බන්...
    පොඩ්ඩක් හොයලා බලපන් හේතුව මොකක්ද කියලා...:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අද පච්ච නෝන්ඩි සීන් එකක් නෙ උනේ
    නෝන්ඩි කිව්වට නොන්ඩි නොවී ටිකිරි මොලෙන් ගේමක් ගහල වැඩේ ගොඩ දා ගත්ත
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අද පච්ච නෝන්ඩි සීන් එකක් නෙ උනේ
    නෝන්ඩි කිව්වට නොන්ඩි නොවී ටිකිරි මොලෙන් ගේමක් ගහල වැඩේ ගොඩ දා ගත්ත

    sure ekatama kellek gana wenna oni:P
    koheda babo athurudahan une :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අද හවස අපේ අයි සහ ඩ්‍රගන් සහෝලා එක්ක පොඩි වැඩකට සෙට් වෙලා.සතුටින් විසිර නිවස බලා එනකොට.201 ගම්පහින් ජාඇලට ආවා.කොළඹ පැත්තට යන්න හෝල්ට් එකේ ඉන්න කොට ආවා මීගමුව - කොළඹ සී.ටී.බී එකක් වැඩිය සෙනගත් නෑ ඉතින් පිටිපස්සෙ දොරෙන් නැගල දොර ළගම හිටන් ගියේ.දොර පැත්තෙ නෙවෙයි අනිත් පැත්තෙ වාඩි වෙලා හිටිය.අම්ම කෙනෙකුයි තවත් කෙල්ලෙකුයි.ටික වෙලාවක් යනකොට මට තේරුණා මේ කෙල්ල මම දිහා බලල හෙන නොන්ඩි හිනාවක් දානවා.නොන්ඩි කම කියන්නෙ ජනේලෙන් එළිය බලාගෙනත් මේකි හිනා වෙනව.මට දැන් රෙදි නෑ වහම චාටර්.සිරා නොන්ඩී.මම හිතුවෙ මොකක් හරි අවුලක්ද කියල.ඒකිට නොපෙනන්න ලේන්සුවෙන් මුහුණත් ශේප් එකේ පිහිදගෙන.නෝමල් හිටිය.ඒත් මේයා තාමත් නොන්ඩි හිනා වීම නවත්තන්නෙ නෑ නේ.මට දැන් නම් හොද එක.කෙලින්ම එයා දිහා බලන්නත් බෑ අම්මත් ඉන්නව දැක්කොත් එහෙම බස් එකේ නොන්ඩිනේ.මමත් නිකන්ම හිතල එක පාර බලන ගමන් දුන්න පොඩි ඇහැක්.අම්මෝ මෙන්න ඇබරෙනව.ශනික පිටිපස්සෙ ශීට් එකේ එකෙක් බැස්ස.කෙලින්ම වාඩි උනා එකේ එයාගේ අම්මගෙ පිටිපස්සෙ මයි.දැන් මේක අම්ම එක්ක කථා කරන ගමන් හොරෙන් බලනව.කුපාඩි හිනා සීන් එක දානව.මගේ ළගම හිටිය එකාට දැන් වැඩේ නෝට් ඌ මන් දිහා බලනව ඒකි දිහා බලනව.ඔය විදියට කදාන මහබාගෙ පාස් කරල ආව වත්තල පැත්තට.අම්මට හුඩු මෙන්න මෙයාල බහින්න වගේ බෑග් හදනව.මිස් උනොත් ආයෙ හම්බෙන්නෙ නෑ නේ.මට ඒ එක්කම මතක් උනේ පර්ස් එකේ මම පරණ සීන් වගේකට කලින් සිම් එකක නම්බරේ ලියල තියාගෙන හිටපු තුන්ඩු කෑලි.ගත්ත හොදම කොලුම තුන්ඩුව.මේකිට පේන්න උන්ගේ ශීට් එකේ පොල්ල උඩින් තුන්ඩුවත් එක්කම අත තියා ගත්ත.ඔන්න දැන් දැන් මේයලා බහින්න එන්නෙ.මම ඉතින් තුන්ඩුව සද්දෙ ඇහන්නෙ අතුල්ල අතුල්ල හිටිය.මෙයා දැක්ක ඒක.කරපු වැඩේ කියන්නෙ අර කෙල්ලො දාගෙන යන රෙදි වලින් මහපු සයිඩ් බාඝ් එකක් තිබුණෙ.බෑග් එක වහල තිබ්බෙ සිප් එක.මෙයා බහින්න නැගිටින කොටම බෑග් එකේ සිප් එක ඇරල මගේ පත්තට අහුවෙන්න පහත් කරා අම්මට නොපෙනෙන්න.මට තේරුණා මොකද්ද සීන් ඒ කියල කෙලින්ම දැම්ම තුන්ඩුව ඒයාගේ බාග් එකට.එහෙමම එයා බැස්ස බහින කොට අන්තිමටම බැස්සෙ අම්මේ ඒ මූණෙ තිබ්බ මල් හිනාව බහිනකොට.මට නිකන් පිස්සු පීකුදු උනා.මරු හුරතල් කෙල්ලෙක් ඕයි කොල්ලෙක් නැත්නම් පුදුමයි ඒකට නම්.තාම නම් නෑ බන් තුන්ඩුවට රිප්ලයි එක ආවේ.විසි කරල දාල තියපු සිම් එක ආපු ගමන් ගෙදර දූවිලි ගසල ෆෝන් එකට දාල.රී ලෝඩ් එකකුත් දාගත්ත.කථා කරයිද දන්නෙ නෑ.මගේ වැඩේ විටින් විට 4න් එක ඔබ ඔබ බලන එක අඩු තරමේ මිස් හරි මැසේජ් එකක්වත් තියෙනවද කියල
     
    Status
    Not open for further replies.