ElaKiri A-Z Guide [PART 1]

Was this tutorial useful?


  • Total voters
    1,001

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    තෝ නම් තියන්න වටින් නෑ...:angry::angry:

    මතක ඇතිව මේ ත්‍රෙඩ් සෙට් එකම මුලක ඉඳලා අකුරක් නෑර කියවපන්...:angry::angry:

    බොරු කියන්න ඕනා නෑ නේ.. මම කියෙව්වා ඒ වුනාට ඔක්කොම කියෙව්වේ නෑ භාගයක් විතර..:P:P:P
    දන්න ඒවත් ගොඩක් තියනවනේ.:P:P:P:P.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13323555 said:
    බොරු කියන්න ඕනා නෑ නේ.. මම කියෙව්වා ඒ වුනාට ඔක්කොම කියෙව්වේ නෑ භාගයක් විතර..:P:P:P
    දන්න ඒවත් ගොඩක් තියනවනේ.:P:P:P:P.

    ඔන්න උත්තරේ දීලා තියෙනවා මේ ත්‍රෙඩ් එක ලියපු සහෝදරයා ....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Best thread ever!! godakma mahansiwela thiyenava meka hadana!
    A-Z EK gana kiyawenava, part 2 eke ithuru tikath ey:)
    EK gana dana nodana hamotama EK gana danagana puluvan thread ekak:)
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    වටිනා ත්‍රෙඩ් එකක් මචං
    අලුතෙන් එන අයට වටිනාකම කියලා නිම කරන්න බෑ
    6+
    great work :yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Bohoma mahansi wela karala thiyanawa! Niyamai.
    Meke awashya than wala witharak podi wenas kam tikak kalla api meka official sinhala FAQ ekata damu aluthen ena ayata igena ganna.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි මචන් නියමයි
    අගේ කරයුතු ලිපියක්
    විශේෂයෙන් එළකිරි සමග අලුතින් සම්බන්ධ උන හෝ වෙන්නට ඉන්න අයට ගොඩක්ම ප්‍රයෝජනවත් අකාරයට පැහැදිලිව ලිපිය කරල තියෙනව
    විශිෂ්ඨයි
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    වැඩිහිටියන්ට පමණක් වෙන්වූ තොරතුරු පලකිරීමෙන් වලකින්න. - එමෙන්ම ලිපිවල ශීර්ෂ යෙදීමේදී අවධානය ලබාගැනීමට [18+] හෝ [වැඩිහිටියන්ට පමණයි] යනුවෙන් සඳහන් කිරීමෙන්වලකින්න. එසේ සටහන් කරනට යෙදුනහොත් අදාල ලිපියේ අන්තර්ගතය කුමන අයුරක එකක් වූවද එසේ යෙදීමෙන් සිදුකළ නීති උල්ලංඝණයට නිසි පියවර ගනු ඇත.

    මේකනන් මචෝ පට්ටම පට්ට බොරුවක්. මෙහෙම දෙයක් ඇත්තටම වෙන්නෙ නෑනෙ

    ත්‍රෙඩ් එක පට්ට. rep2+
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම ත්‍රෙඩ් එක කියෙවුවෙ නැහැ තාම කොයිතරම් කාලයක් මහන්සි උනාද ? මම දන්නවා ඔයා මාස ගානක් දුක් විදලා මහන්සි වෙලා හදපු ත්‍රෙඩ් එකක් කියලා ෆට්ට මචන් නියම්යි හිමිහිට කියවන්නම්
    අනික මම දැකපු හොදම ත්‍රෙඩ් එකක් ආයෙ ලොවෙත් නැහැ