ඔය බස් කට්ට අපේ ගෙවල් පැත්තෙන් ගියානං රෝද නැතුව යවන්නේ හරිය![]()

ඒවා කොහෙද......!! 
සෝමයා ඔය පෝස්ට් දැක්කම ඕකාව වගා ලිඳකටම දායි![]()

na na malli, miniha liyanne URA-J kiyala![]()

අද තොපි මට ලිද සෙට් කරන්න යනවද....?? 
ඒක තමා මේ කුඩු වෙන්න දීල තියෙන්නේ...මුස්ලිම් උන් ටිකක් නේද ගැහුවේ..ඌරා කියල ලියල තියෙන හින්ද...
![]()
නෑ යකෝ ඕක මගේ අතින් හැපුනේ.......!!

මම ගියානම් දානවා බන් උඹ ඇඹරෙන්නේ නැතුව දාපන් !! ලජ්ජ වෙන්න එපා !!![]()

කෑලි කෑලි මග වැටිච්චා එහෙම.......!!
මීටර් වැඩ කරන්නේ නැති N-16 
මූට දාමු යුරාජ් වල්අත්ත කියල නැත්තන් වෝල්ටනේටර් කන්නා![]()


කෑලි කෑලි මග වැටිච්චා එහෙම.......!!
මීටර් වැඩ කරන්නේ නැති N-16
![]()

රත්නේ ගඟට පැනල මැරෙයි බන් !! ඔහොම කින්ඩි දන්නා එපා !! මූ සෝමපාලයට ලාල් අලවත්ත වෙන්න ගිහින් වෙච්ච දෙයක් !!![]()
සෝමයා ඔය පෝස්ට් දැක්කම ඕකාව වගා ලිඳකටම දායි![]()
ලොලේ ලොල් !! මූ මුද්දර ගහලද දන්නේ නෑ බන් ඕක යැව්වේ !!![]()
අදාලත්වයක් නොමැත.....!! 

යුරාජ් වල්අත්ත හොඳයි!![]()

නරිපුන්සකයා අන්න ත්රෙඩ් එක ආපහු ඇරෝගෙන.. හිනා යනවා බන් මේවට !!![]()


පව් බං අනාතයා..... ඊයේ බයිට් කරලා කරලා..... අඩාගෙන කතා කරලා තිබ්බේ ත්රෙඩ් එකේ පෝස්ට් ටික මකලා ක්ලෝස් කරලා දෙන්න කියලා......
ඈත්තටම පව් බං....... 
ඈයි බම්ප් විතරක්...... ටැග් එකකුත් දාපියව්........!! 

හිත හිත ඉන්න එපා බං, කෙලින්ම කරලා දාපං!thama ne hithuwe??????????
