EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෝමයා ඔය පෝස්ට් දැක්කම ඕකාව වගා ලිඳකටම දායි :lol:

    මූට දාමු යුරාජ් වල්අත්ත කියල නැත්තන් වෝල්ටනේටර් කන්නා :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නරිපුන්සකයා අන්න ත්‍රෙඩ් එක ආපහු ඇරෝගෙන.. හිනා යනවා බන් මේවට !! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒක තමා මේ කුඩු වෙන්න දීල තියෙන්නේ...:lol::lol: මුස්ලිම් උන් ටිකක් නේද ගැහුවේ..ඌරා කියල ලියල තියෙන හින්ද...:rofl::rofl::P:P

    :frown: නෑ යකෝ ඕක මගේ අතින් හැපුනේ.......!! :yes: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්නේ ගඟට පැනල මැරෙයි බන් !! ඔහොම කින්ඩි දන්නා එපා !! මූ සෝමපාලයට ලාල් අලවත්ත වෙන්න ගිහින් වෙච්ච දෙයක් !! :lol::rofl:

    සෝමයා ඔය පෝස්ට් දැක්කම ඕකාව වගා ලිඳකටම දායි :lol:

    ලොලේ ලොල් !! මූ මුද්දර ගහලද දන්නේ නෑ බන් ඕක යැව්වේ !! :rofl:

    :oo: අදාලත්වයක් නොමැත.....!! :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නරිපුන්සකයා අන්න ත්‍රෙඩ් එක ආපහු ඇරෝගෙන.. හිනා යනවා බන් මේවට !! :lol:

    :rofl::P:lol: පව් බං අනාතයා..... ඊයේ බයිට් කරලා කරලා..... අඩාගෙන කතා කරලා තිබ්බේ ත්‍රෙඩ් එකේ පෝස්ට් ටික මකලා ක්ලෝස් කරලා දෙන්න කියලා...... :lol: ඈත්තටම පව් බං....... :(