...............මම දන්නේ නැහැ මේ බ්ලොග් එක කරන කොන්ද පන නැති නපුන්සකයා කව්ද කියලා
හැබැයි ඌ මේ එළකිරි පව්ලේ අපි අතරේම ඉන්න එකෙක් බවනම් තේරෙනවා ..................
මම මාසයක් විතර තිස්සේ විස්තර හොයල පරිවර්තනය කරගෙන නටල නටල එළකිරියේ දාපු ඇමරිකානු යුධ වියදම් ට්‍රේඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1466303
අමු අමුවේම කොපි කරගෙන මු උගේ බ්ලොග් එකේ දාගෙන
http://pchomelk.blogspot.com/2012/07/blog-post_31.html
විලිලැජ්ජා නැද්ද මල්ලියා ඔහොම බ්ලොග් කරන්ඩ,,උබ ඔයිට වඩා හොදයි _ක දීලා කීයක් හරි හොයාගත්තනම්.වැඩි කතා ඕනි නැහැ අඩුම ගානේ උබට තිබුනා මේක ගත්තේ එලකිරියෙන් කියලා උබේ ඔය
කුප්ප ග්ලොග් එකේ දාන්ඩ,,,,,,,,,
තවත් එක දෙයක් තියනවා මම මේක දැක්කේ නැහැ මට මේක පෙන්නුවේ මෙන්න මෙයා
http://www.elakiri.com/forum/member.php?u=382818 chathura19900223
Senior Member
චතුර මල්ලී උබට බොහොම ස්තුතියි මචෝ,,,
මම හිතනවා ඔබතුමා ඔබගේ අත්දැකීමුත් මේ ට්‍රේඩ් එකේම දමාවි කියලා.......
....තවත් දෙයක් මෙය පළමු වතාව මෙන්ම අවසාන වතාවද නොවනු ඇති එමනිසා මම GT සහෝදරයාගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ සයිට් එකේ ලිපිදාන අයගේ අන්‍යතාවය සුරැකීමට පියවරක් ගන්ඩ කියලා......

මටම e-mail කරලා තිබුනා බන්..