රත්නය කෝල් කරා කිව්වා නේද ? මොකද තත්වය ?සෝමෙට මොකෝ බන් එක පාරටම උනේ ? මූ රත්නෙත් එකකත් විකාර කියෝ කියෝ හිටියනේ ?![]()
පවුල් බිස්නස් අවුලක්ලු.. ඔන්න ඕකාව උඹේ කඩේට ගනින්


මචන් උඹල කව්රුහරි ළඟ පාත නම් පොඩ්ඩක් පුද්ගලිකවම සෝමය ගැන හොයල බලපන්.......![]()
හොයලා බැලුවා බං..... සුලු ප්‍රශ්නයක්...... ලගදි ඉක්මනට විසදෙයි ඒක..... 

පොර නුවර පැත්තෙ ලු.. රත්නෙ තමයි අඳුරන එකෙකුට ඉන්නෙ..
නුවර කිව්වට මාවනැල්ලටත් මෙහා....... 

රත්නේ ගාව numbers ඇතිනේ, call කරන්න කියමු....![]()

රත්නෙ දැනටම කෝල් කරලා මං හිතන්නෙ..![]()


මමත් මේ LCD එකේ එලියෙන් ටයිප් කරන්නේ මොරටුවේ ගැරේජ් එකක ඉදන්....
අද නයිට් එක නම් ඈත්තටම බස් එකේ තමා.....

බස් එකක් ඈතුලට......!! 
අද නම් සිරාවටම බස් එකක තමා නිදා ගන්න වෙලා තියෙන්නේ..... මොරටුවේ ගැරේජ් එකක....... මේ මක බාස් දවසකින් කරන්න පුලුවන් වැඩේට, දවස් දෙකක් ගන්නවා.......!! 
ඒක නං වෙන්න පුලුවං.. උන හැදිලත් මේකෙ ත්රෙඩ් එකක් දැම්මෙ මැරෙන්න ඕන කියලා..මචන්ලා...... සෝමයාගේ පොඩි කේස් එකක්...... ලොකුවට ඌ හිතට අරන්..... පුද්ගලික ප්‍රශ්නයක් නිසා, ඊට වඩා මෙතන මම නොකියා ඉන්නම්.....මමත් මේ LCD එකේ එලියෙන් ටයිප් කරන්නේ මොරටුවේ ගැරේජ් එකක ඉදන්....
අද නයිට් එක නම් ඈත්තටම බස් එකේ තමා.....
![]()
![]()


ඒක නං වෙන්න පුලුවං.. උන හැදිලත් මේකෙ ත්රෙඩ් එකක් දැම්මෙ මැරෙන්න ඕන කියලා..
ඔච්චර මොනාද බං ඔය පකිස් පෙට්ටියෙ හදන්න තියෙන්නෙ ?![]()

පවර් නැතුව ගෙනාව බස් එකක් පවර් කරන්න අරන් ආවා...... 
ඒක නං වෙන්න පුලුවං.. උන හැදිලත් මේකෙ ත්රෙඩ් එකක් දැම්මෙ මැරෙන්න ඕන කියලා..
ඔච්චර මොනාද බං ඔය පකිස් පෙට්ටියෙ හදන්න තියෙන්නෙ ?![]()


පවර් නැතුව ගෙනාව බස් එකක් පවර් කරන්න අරන් ආවා......
![]()




කොට උඩ ට්‍රැවල්ස්....![]()


පරණ කෑලි මාරු කර කර ඉන්න වෙලේ..අලුතෙන් intercooler turbo එකක් ගත්තනම් මොකද..![]()

Bad idea..... ලග පිකප් ලදරමකට වඩා, මේක සුපිරි.....

Bad idea..... ලග පිකප් ලදරමකට වඩා, මේක සුපිරි.....
![]()
![]()



දෙන්නෙක්ට තියා එකෙක්ටවත් යන්න බෑ හරියට..




ඕකා කුණානෙ බං, අලුත් එකක් ගන්න ලොබ කමේ ඔය ..පරණ කෑලි මාරු කර කර ඉන්න වෙලේ..අලුතෙන් intercooler turbo එකක් ගත්තනම් මොකද..![]()

ඕකා කුණානෙ බං, අලුත් එකක් ගන්න ලොබ කමේ ඔය ..![]()


ඒ වුනාට අරක පට්ටනේ..සද්දයක් බද්දයක් නැතුව බබා වගේ යනවා..
හැබැයි සීට් ගැන මතක වෙද්දී නම්..දෙන්නෙක්ට තියා එකෙක්ටවත් යන්න බෑ හරියට..
අනික දැන් 380 & 228/1 බස් ගොඩක් අලුත් ඒවා...![]()
ඒ ගියාට වියදම් සැරයි......



ඕකා කුණානෙ බං, අලුත් එකක් ගන්න ලොබ කමේ ඔය ..![]()

මට කියන්නේ තෝ ගනින්කෝ ඔය ලදරම් අටමගල්ල විකුනලා අළුත් කාර් එකක්....... 



ඒ ගියාට වියදම් සැරයි......
![]()
ඉන්දියන් ඒවායේ සැපපහසුව හොයන්න එපා සහෝ..... :රොෆ්ල්::ඵ්
අඩෝ අපේ ඒවත් අළුත් ඒවා තමා හරිය......![]()







පවර් නැතුව ගෙනාව බස් එකක් පවර් කරන්න අරන් ආවා......
![]()
පරිස්සමෙං හිටපං.. මදුරුවො නැත්තං හොදයි ඔතන...