මචන් මගේ machine එකට virus එකක් ඈවිල්ලා ලොකු help එකක් මෙක remove කර ගන්න උදව් කරන්න. මචන් මගේ machine එකෙ install කරන සමහර soft missing වෙනවා. machine එකත් ටිකක් slow වෙලා. මම මෙක virus attack එකක් කියල හොයා ගත්තෙ safe mode ගිහිල්ලා microsoft security essentials එකෙන් scan කරහම error එකක් එනව. මෙච්චර කල් use කරෙ microsoft security essentials තමයි අව්ලක් උනෙ නෑහ. පුලුවන්නම් මට උදව් කරන්න. අලුතින් install කරන software shut down කරල on කරන කරනකොට missing වෙලා තියෙනව. එකයි මට හිතුනෙ මෙක ප්රශ්නයක් කියල. normal mode එකෙදි කිසි අව්ලක් නෑහෑ. එයෙ scan virusකරද්දි වගයක් අහුවෙලා remove කරා.
Safe mode view
Safe mode view
Last edited:


