Virus attack

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මගේ machine එකට virus එකක් ඈවිල්ලා ලොකු help එකක් මෙක remove කර ගන්න උදව් කරන්න. මචන් මගේ machine එකෙ install කරන සමහර soft missing වෙනවා. machine එකත් ටිකක් slow වෙලා. මම මෙක virus attack එකක් කියල හොයා ගත්තෙ safe mode ගිහිල්ලා microsoft security essentials එකෙන් scan කරහම error එකක් එනව. මෙච්චර කල් use කරෙ microsoft security essentials තමයි අව්ලක් උනෙ නෑහ. පුලුවන්නම් මට උදව් කරන්න. අලුතින් install කරන software shut down කරල on කරන කරනකොට missing වෙලා තියෙනව. එකයි මට හිතුනෙ මෙක ප්‍රශ්නයක් කියල. normal mode එකෙදි කිසි අව්ලක් නෑහෑ. එයෙ scan virusකරද්දි වගයක් අහුවෙලා remove කරා.

    Safe mode view
     
    Last edited:
    උඹ ඉතින් හැමලොකෙම තියෙන වැල බලන්න ගියාම ඕක තමයි...:dull::dull::dull:
    අන්තිමට ලෙඩ දාගෙන අපිව හොයාගෙන එනවා....:P:P:P
    තොගෙ මැසිමට වෙදකන් කොරන්ට කලියෙන් බොට වෙදකන් කරන්න වෙයි...
    :angry::angry::angry:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    http://www.avira.com/en/download/product/avira-antivir-rescue-system

    මේක download කරලා cd එකකට write කරගන්න.

    ඊට පස්සේ ඒ cd එකෙන් computer boot කරන්න. (වින්ඩොස් install කරනවා වගේ)

    වයිරස් ගාඩ් එක විතරක් ලොඩ් වෙනවා. එකෙන් full scan එකක් දීලා වයිරස් අයින් කරන්න.

    (මේ රෙස්කියු ඩිස්ක් රන් වෙන්නේ සරල linux OS එකක් උඩ නිසා කිසිම වින්ඩොස් වයිරස් එකකට මේ රෙස්කියු ඩිස්ක් එකෙන් බූට් වෙනකොට රන් වෙන්න බෑ)

    සම්පුර්න ක්ලින් කරාට පස්සේ නොමල් windows බූට් කරල දෑනට දාල තියන වයිරස් ගාඩ් එක සම්පුර්න්නෙන්ම අයින් කරල අලුතින් ඉන්ස්ටොල් කරලා ෆුල් අප්ඩේට් කරන්න.

    (වයිරස් ගාඩ් තියෙද්දි වයිරස් ආවාම සමහර වයිරස් වයිරස් ගාඩ් එකෙන් delete නොවෙන්න හදාගන්නවා. ඒකට තමා අලුතින් install කරන්න ඔනේ)

    වයිරස් ගාඩ් ක්‍රෑක් කිරීම යනු නරියාට කුකුලන් බලාගන්නට බාරදීමට සමාන බව සලකන්න.
     
    • Like
    Reactions: hiro_nakamura

    Thanks machan mama try karannam. Machan virus 1ka thiyena machine ekenma download karala write karata kamak nadda
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    Thanks machan mama try karannam. Machan virus 1ka thiyena machine ekenma download karala write karata kamak nadda

    වෙන machine එකකින් පුලුවන් නම් හොදයි. virus තීයන machine එකෙන් write කරන CD එකෙන් බෑරි වෙලාවත් boot උනේ නැත්නම් අනිවා වෙන එකකින් ඔක write කරගන්න වෙනවා.
    මට නම් මේ වෙනකන් එහෙම අවුලක් ආවේ නෑ.
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    වෙන machine එකකින් පුලුවන් නම් හොදයි. virus තීයන machine එකෙන් write කරන CD එකෙන් බෑරි වෙලාවත් boot උනේ නැත්නම් අනිවා වෙන එකකින් ඔක write කරගන්න වෙනවා.
    මට නම් මේ වෙනකන් එහෙම අවුලක් ආවේ නෑ.

    Machan meka download karala nikanma write karama boot weida?
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    ඔව්. ඔක bootable image එකක් විදියට තමා තියෙන්නේ.

    Machan meke thiyena exe setup file eka download karala run karala lesiyenma bootable CD 1k hada ganna puluwan neda? machan mage virus 1ka thiyena machine 1n ma CD 1k write kara gaththata awlak wena 1k naha neda?