First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Wadak na kiyala ban pattama patta...ape ekekta mechchara deyak karanna puluvan kiyana ekath adambarayak..Rep 6+
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    සුපිරිම සුපිරියි සහෝදරයා !!!!!!!!!!!!!!!!!!!!!!!
    සහෝගේ මහන්සිය අපතේ ගිහිල්ල නෑ :yes: කියන්න වචන නෑ අති විශිෂ්ටයි !!:rolleyes::rolleyes::yes: අපිටත් ගොඩක් ආඩම්බරයි මචා ගැන ;):love::love::love::rolleyes:


    welldone.gif
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අඩේ hard වල ගනන් ඇහුවහම තමා බඩ දන්නෙ.. warranty තියේද ?
    එළකිරි මචං.. එක්මනට මැෂිම හදාගනින්
    11.gif

    වොරන්ටි ඉවරයි බන්. අපරාදෙ ගිය සතියෙ බර දාල tv season එකකුත් බෑව. :(
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුපිරි වැඩක මචන්...... මම අපේ client ඒවාට දාල බලන්නම් .
    මචන් පුළුවන් නම් firewall එකක් එක්ක internet security එකකුත් එකතු කරන්න.එතකොට මේක සර්ව සම්පුර්ණයි.මොකද දැනට online තියන PC වලට දාන්න බයයි....!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Adee sachiya elakiri macahn adayi ek awee ubee sof eka gana pattama sathutuy sahooo....
    එළකිරි සහෝ
    9.gif


    එළ කොල්ලෙක්නේ උඹ....මොනා වුනත් මචං උඹට තියෙන හැකියාවෙන් තව තව ප්‍රයෝජන ගනින් :yes::yes::yes: උඹට උපහාරයක් වශයෙන් මම දැන් මේක Download වෙන්න දැම්මා.... Download කරලා නිකං ඉන්නෙත් නෑ. Install කරනවා :yes::yes: මේකේ සිරා වැඩ කෑලි ටිකක් තියෙනවා. ඒකමයි දාන්නේ( එකක් හොය හොයත් හිටියේ බං Eset එකෙ 1 Year License ඉවර වුනා :P)
    මොනා වුනත් කියන්න තියෙන්නේ එළම කිරි වැඩක් කියලා:rolleyes::rolleyes:..... හදවතින්ම සුභ පතනවා මචං තව තවත් මේවගේ හොඳ Sofa ටිකක් හදන්න පුළුවන් වෙන්න කියලා :D:D

    අනිව අනිව මචං.. tnx කොල්ලා
    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ela Ela , congradz for ape kolla
    එළකිරි :love:

    මෙයා ඕක සෙල් කරන කාලෙට, මම නම් අනේ සහෝ උයාට මට ලැයිසොන් එකක් දෙන්න බැරිද කියලා.. එකක් ඉල්ලගන්නවා. :rofl:
    :rofl::rofl:

    මෑක්සා ආ..... සුපිරි හොදේ..... මේක මම අපිට එන නෝට්බුක්ස් හැම එකකටම දාලා යවන්නම්...... :yes: :)
    එළකිරි මචං..;) මෙච්චර කික් වෙලා යයි කියල හිතුවෙ නෑ බං software එක.. Firewall එකකුත් හදලම දැම්මනම් හොදයි කියල දැන් තමා හිතෙන්නෙ..
    4.gif
    එළකිරි මචං
    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඔනං එල කොල්ලෙක් බං. නිකං පිටරට එවුන්ගේ ඒවා ගන්නවට වඩා අපේ කො‍ල්ලෙක්ගේ දෙයක් ගන්න එක කොයිතරම් දෙයක්ද, මමත් මේක ඩවුන් ලොඩ් වෙන්න දැම්මා. office එකේ හැම මැෂින් එකටමත් මේක දානවා. උඔට සදා ජය....
    එල මචං
    9.gif


    මෙන්න පොරක්, එහෙම කරන්න.. තවත් දෙයක්... ඕක කොහොමහරි ලංකාවෙ පැතිරුනාම, හෙමීට කැස්පත් එක්ක ලංකාවෙ අපේ මින්ස්සු ආකර්ෂණ්‍ය වෙන සහනදායි (වැඩෙත් බාල්දු නොවෙන) මිලකට දුන්නාම එළ.

    මේ වගේ අයව කම්පැණිවලින් සල්ලිවලට ගන්නවා. මෙහේ රැදෙනවා අඩුයි. ;)

    තව ගොඩක් දිවුණු වෙන්න ඕනෙ බං software එක.. මුන්ගෙ comments දැක්කහම මචං.. මේ වගේ දහස් ගුණයක් හරි මහන්සි වෙලා ගහන්න හිතෙනවා බං..

    එළකිරි මචං
    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉතාමත් වටිනා උත්සාහයක අනර්ඝ ප්‍රථිපලයකි...... මචන්ට තව තවත් මේ වගේ දෙවල් කරන්න ශක්තිය ලැබේවා..... නියමයි.. රෙප්+ :yes: :yes: :yes:
    එල මචා :love:

    ela wadak macho
    ;);)

    patta machan gud work
    11.gif
    11.gif
    11.gif
    11.gif


    බම්ප් කරන එක ත්‍රෙඩ් එකේ අයිතිකාරයාට කරන සහයෝගය පළකිරීමක් තමයි. ඒ උනාට ඒක කරනකොට කාලසීමාවක පරතරයක් ඇතුව ඒක කරන්න. නැත්නම් අනික් අයට ඒක කරදරයක් වෙනවා. ;)
    :rofl: ඔය ඕක උපන් හැටි.. උගෙ style එක.. කුප්ප කන් කලාට හොද මනුස්සයා ඉතිං
    4.gif


    nice wrk machan :D
    එල :love: