First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ado sachiya thopi mechchara vaddek kiyala danan hitiye nahane bola. supiri vadakne macho. gindarata karan yamu.
    mage hard eka gihin ban ooka check karanna vidiyak na :(
    dan me phone katten amaruven comment karanne
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    great work machan :)

    එල මචන්නස්ල
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ado sachiya thopi mechchara vaddek kiyala danan hitiye nahane bola. supiri vadakne macho. gindarata karan yamu.
    mage hard eka gihin ban ooka check karanna vidiyak na :(
    dan me phone katten amaruven comment karanne

    අඩේ hard වල ගනන් ඇහුවහම තමා බඩ දන්නෙ.. warranty තියේද ?
    එළකිරි මචං.. එක්මනට මැෂිම හදාගනින්
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ආ.. තව දෙයක් Thread එක search කරද්දී උඩට එන්න ඕන නිසා unicode characters වලින් තිබුන නම වෙනස් කරන්න කියල යෝජනා කරල ඒක වෙනස් කරපු spamcheck සහෝට තෑන්ක්ස් පාරක් දෙන්න එපැයි..

    images

    11.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    චිපු ! :angry:

    :angry::angry:

    ගොඩක් site වල දාල තියන නිසා sites වලින් review කරන editors ල සහ download කරපු පිට රට උන් ගොඩක් email කරල තියනවා.. මේ දැන් බැලුව එකක් >>

    Hello buddy

    Today I found on the internet antivirus program created by you "Crystal Virus" and wants to give you a few questions about your product

    The scanning engine that is in use, the engine contains a known antivirus?
    You are a team that work product, or just you (the one in the picture from about)

    Weird ... I have not heard of this product myself, but I did some tests on it and has done very good job, so you did good job with him!

    Waiting for your answer and good luck !

    Rares, from Romania (Europe)

    ඕවට බොහෝම ආමාරුවෙ වචන ගැටගහගෙන reply යවල තියෙන්නෙ..:rofl:

    රිප්ලයි කරපන් චීපු:angry: කියලා :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,103
    4,887
    113
    -In Darkness-
    එළ කොල්ලෙක්නේ උඹ....මොනා වුනත් මචං උඹට තියෙන හැකියාවෙන් තව තව ප්‍රයෝජන ගනින් :yes::yes::yes: උඹට උපහාරයක් වශයෙන් මම දැන් මේක Download වෙන්න දැම්මා.... Download කරලා නිකං ඉන්නෙත් නෑ. Install කරනවා :yes::yes: මේකේ සිරා වැඩ කෑලි ටිකක් තියෙනවා. ඒකමයි දාන්නේ( එකක් හොය හොයත් හිටියේ බං Eset එකෙ 1 Year License ඉවර වුනා :P)
    මොනා වුනත් කියන්න තියෙන්නේ එළම කිරි වැඩක් කියලා:rolleyes::rolleyes:..... හදවතින්ම සුභ පතනවා මචං තව තවත් මේවගේ හොඳ Sofa ටිකක් හදන්න පුළුවන් වෙන්න කියලා :D:D
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    මෙයා ඕක සෙල් කරන කාලෙට, මම නම් අනේ සහෝ උයාට මට ලැයිසොන් එකක් දෙන්න බැරිද කියලා.. එකක් ඉල්ලගන්නවා. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මෑක්සා ආ..... සුපිරි හොදේ..... මේක මම අපිට එන නෝට්බුක්ස් හැම එකකටම දාලා යවන්නම්...... :yes: :)
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    උඔනං එල කොල්ලෙක් බං. නිකං පිටරට එවුන්ගේ ඒවා ගන්නවට වඩා අපේ කො‍ල්ලෙක්ගේ දෙයක් ගන්න එක කොයිතරම් දෙයක්ද, මමත් මේක ඩවුන් ලොඩ් වෙන්න දැම්මා. office එකේ හැම මැෂින් එකටමත් මේක දානවා. උඔට සදා ජය....
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මෑක්සා ආ..... සුපිරි හොදේ..... මේක මම අපිට එන නෝට්බුක්ස් හැම එකකටම දාලා යවන්නම්...... :yes: :)

    මෙන්න පොරක්, එහෙම කරන්න.. තවත් දෙයක්... ඕක කොහොමහරි ලංකාවෙ පැතිරුනාම, හෙමීට කැස්පත් එක්ක ලංකාවෙ අපේ මින්ස්සු ආකර්ෂණ්‍ය වෙන සහනදායි (වැඩෙත් බාල්දු නොවෙන) මිලකට දුන්නාම එළ.

    මේ වගේ අයව කම්පැණිවලින් සල්ලිවලට ගන්නවා. මෙහේ රැදෙනවා අඩුයි. ;)
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඉතාමත් වටිනා උත්සාහයක අනර්ඝ ප්‍රථිපලයකි...... මචන්ට තව තවත් මේ වගේ දෙවල් කරන්න ශක්තිය ලැබේවා..... නියමයි.. රෙප්+ :yes: :yes: :yes: