කියන්න වචන නෑ අති විශිෂ්ටයි !!

අපිටත් ගොඩක් ආඩම්බරයි මචා ගැන 




අඩේ hard වල ගනන් ඇහුවහම තමා බඩ දන්නෙ.. warranty තියේද ?
එළකිරි මචං.. එක්මනට මැෂිම හදාගනින්![]()

එළකිරි සහෝAdee sachiya elakiri macahn adayi ek awee ubee sof eka gana pattama sathutuy sahooo....
එළ කොල්ලෙක්නේ උඹ....මොනා වුනත් මචං උඹට තියෙන හැකියාවෙන් තව තව ප්‍රයෝජන ගනින්උඹට උපහාරයක් වශයෙන් මම දැන් මේක Download වෙන්න දැම්මා.... Download කරලා නිකං ඉන්නෙත් නෑ. Install කරනවා
මේකේ සිරා වැඩ කෑලි ටිකක් තියෙනවා. ඒකමයි දාන්නේ( එකක් හොය හොයත් හිටියේ බං Eset එකෙ 1 Year License ඉවර වුනා
)
මොනා වුනත් කියන්න තියෙන්නේ එළම කිරි වැඩක් කියලා..... හදවතින්ම සුභ පතනවා මචං තව තවත් මේවගේ හොඳ Sofa ටිකක් හදන්න පුළුවන් වෙන්න කියලා
![]()
එළකිරිEla Ela , congradz for ape kolla

මෙයා ඕක සෙල් කරන කාලෙට, මම නම් අනේ සහෝ උයාට මට ලැයිසොන් එකක් දෙන්න බැරිද කියලා.. එකක් ඉල්ලගන්නවා.![]()


එළකිරි මචං..මෑක්සා ආ..... සුපිරි හොදේ..... මේක මම අපිට එන නෝට්බුක්ස් හැම එකකටම දාලා යවන්නම්......![]()
![]()
මෙච්චර කික් වෙලා යයි කියල හිතුවෙ නෑ බං software එක.. Firewall එකකුත් හදලම දැම්මනම් හොදයි කියල දැන් තමා හිතෙන්නෙ..
එල මචංඋඔනං එල කොල්ලෙක් බං. නිකං පිටරට එවුන්ගේ ඒවා ගන්නවට වඩා අපේ කොල්ලෙක්ගේ දෙයක් ගන්න එක කොයිතරම් දෙයක්ද, මමත් මේක ඩවුන් ලොඩ් වෙන්න දැම්මා. office එකේ හැම මැෂින් එකටමත් මේක දානවා. උඔට සදා ජය....
මෙන්න පොරක්, එහෙම කරන්න.. තවත් දෙයක්... ඕක කොහොමහරි ලංකාවෙ පැතිරුනාම, හෙමීට කැස්පත් එක්ක ලංකාවෙ අපේ මින්ස්සු ආකර්ෂණ්‍ය වෙන සහනදායි (වැඩෙත් බාල්දු නොවෙන) මිලකට දුන්නාම එළ.
මේ වගේ අයව කම්පැණිවලින් සල්ලිවලට ගන්නවා. මෙහේ රැදෙනවා අඩුයි.![]()
එල මචාඉතාමත් වටිනා උත්සාහයක අනර්ඝ ප්‍රථිපලයකි...... මචන්ට තව තවත් මේ වගේ දෙවල් කරන්න ශක්තිය ලැබේවා..... නියමයි.. රෙප්+![]()
![]()
![]()

ela wadak macho


patta machan gud work![]()
![]()
![]()
බම්ප් කරන එක ත්‍රෙඩ් එකේ අයිතිකාරයාට කරන සහයෝගය පළකිරීමක් තමයි. ඒ උනාට ඒක කරනකොට කාලසීමාවක පරතරයක් ඇතුව ඒක කරන්න. නැත්නම් අනික් අයට ඒක කරදරයක් වෙනවා.![]()
ඔය ඕක උපන් හැටි.. උගෙ style එක.. කුප්ප කන් කලාට හොද මනුස්සයා ඉතිං
එලnice wrk machan![]()

උඹ ගැන ආඩම්බරයි මචෝ
එල එල
කන්ග්රෑට්ස්![]()
