පරණ පාරෙන් ආවහම, අර ලොකු බුදු පිළිමයක් තියෙන්නේ..... එතනින් පානදුර පැත්තට යන්න නම් වමට හැරුණු ගමන්ම අර යකඩ පාලමනේ...... ඒ පැත්තට නෙවේ, දකුණු අත පැත්තට ෆ්රේසර් ඈවනිව් ද මොකක්ද කියලා පාරක් තියෙන්නේ.... ඒකෙන් එන්න පුලුවන් අළුත් පාරට...... ඒකේ තියෙන සුමති මෝටර්ස් (බෝඩ් එකක් ගහලා නෑ
) පාර පුරා බස් නවත්වලා තියෙනවා ගැරේජ් බාසාගේ ඒවා.... වෙන ඒවා මෙතනට එන්නේ නැද්ද කොහෙද ආවොත් හදාගෙන යන්න අවුරුද්දක් විතර යන නිසා.....
![]()
අප්පා.. මම ඉන්නේ සෑහෙන්න එහාට වෙන්න.. මම හිතන්නේ ඔය ගැරේජ් එක දාලා තියෙන්නේ උගේ බස් ටික හදාගන්න වෙන්න ඇති.. අයි බං උඹට වෙන තැනක් තිබ්බෙම ඇද්ද ඔය අස්සකට ගියේ..?
පරණ පාරෙන් ආවහම, අර ලොකු බුදු පිළිමයක් තියෙන්නේ..... එතනින් පානදුර පැත්තට යන්න නම් වමට හැරුණු ගමන්ම අර යකඩ පාලමනේ...... ඒ පැත්තට නෙවේ, දකුණු අත පැත්තට ෆ්රේසර් ඈවනිව් ද මොකක්ද කියලා පාරක් තියෙන්නේ.... ඒකෙන් එන්න පුලුවන් අළුත් පාරට...... ඒකේ තියෙන සුමති මෝටර්ස් (බෝඩ් එකක් ගහලා නෑ
) පාර පුරා බස් නවත්වලා තියෙනවා ගැරේජ් බාසාගේ ඒවා.... වෙන ඒවා මෙතනට එන්නේ නැද්ද කොහෙද ආවොත් හදාගෙන යන්න අවුරුද්දක් විතර යන නිසා.....

හෙට උදේ වෙනකොට අතටම ගිහින් දෙනවනේ.......!! 