EK Married Club-2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: පරණ පාරෙන් ආවහම, අර ලොකු බුදු පිළිමයක් තියෙන්නේ..... එතනින් පානදුර පැත්තට යන්න නම් වමට හැරුණු ගමන්ම අර යකඩ පාලමනේ...... ඒ පැත්තට නෙවේ, දකුණු අත පැත්තට ෆ්‍රේසර් ඈවනිව් ද මොකක්ද කියලා පාරක් තියෙන්නේ.... ඒකෙන් එන්න පුලුවන් අළුත් පාරට...... ඒකේ තියෙන සුමති මෝටර්ස් (බෝඩ් එකක් ගහලා නෑ :no: ) පාර පුරා බස් නවත්වලා තියෙනවා ගැරේජ් බාසාගේ ඒවා.... වෙන ඒවා මෙතනට එන්නේ නැද්ද කොහෙද ආවොත් හදාගෙන යන්න අවුරුද්දක් විතර යන නිසා..... :angry:

    අප්පා.. මම ඉන්නේ සෑහෙන්න එහාට වෙන්න.. මම හිතන්නේ ඔය ගැරේජ් එක දාලා තියෙන්නේ උගේ බස් ටික හදාගන්න වෙන්න ඇති.. අයි බං උඹට වෙන තැනක් තිබ්බෙම ඇද්ද ඔය අස්සකට ගියේ..?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :yes::yes: ගෝඨා මාමට mail කරමු......

    :oo::oo: මේල් කරන්නේ මොන එහෙකටද..... :rolleyes: හෙට උදේ වෙනකොට අතටම ගිහින් දෙනවනේ.......!! :yes:;):yes:

    fntf93.jpg

    yl37s.jpg

    2l96trd.jpg

    25flyxj.jpg

    1zv7lhv.jpg

    24pykw7.jpg

    :oo: ඔය බාසා තමා අර මැස්ඩා වෑන් එකක් හරස් කරලා, පාරට නොපෙනෙන්න තියාගෙන ඉන්නේ...... ඔය යුනිෆෝම් ගහගෙන ඉන්නේ ආමි එකේ ලොරියේ ඩ්‍රයිවර්........!! :angry: රටේ මහ එකාගේ ඉදන්ම ඉතින් හොරකම තමා........!! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අප්පා.. මම ඉන්නේ සෑහෙන්න එහාට වෙන්න.. මම හිතන්නේ ඔය ගැරේජ් එක දාලා තියෙන්නේ උගේ බස් ටික හදාගන්න වෙන්න ඇති.. අයි බං උඹට වෙන තැනක් තිබ්බෙම ඇද්ද ඔය අස්සකට ගියේ..?

    :oo: ඔව් බං උගේ ලගච්චු බස් ටික හදාගන්න දාපු තැනක් වගේ...... :angry: නෑ බං අපේ ලොකු මාමා අදුරන ලේලන්ඩ් එකේ වැඩ කරන කෙනෙක් මෙතන සෙට් කරලා දුන්නේ..... පොරටත් මාර අවුල්...... පැයෙන් පැයට කෝල් කර කර මේ මක බාසාට බනිනවා පොර....... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::oo: මේල් කරන්නේ මොන එහෙකටද..... :rolleyes: හෙට උදේ වෙනකොට අතටම ගිහින් දෙනවනේ.......!! :yes:;):yes:

    fntf93.jpg

    yl37s.jpg

    2l96trd.jpg

    25flyxj.jpg

    1zv7lhv.jpg

    24pykw7.jpg

    :oo: ඔය බාසා තමා අර මැස්ඩා වෑන් එකක් හරස් කරලා, පාරට නොපෙනෙන්න තියාගෙන ඉන්නේ...... ඔය යුනිෆෝම් ගහගෙන ඉන්නේ ආමි එකේ ලොරියේ ඩ්‍රයිවර්........!! :angry: රටේ මහ එකාගේ ඉදන්ම ඉතින් හොරකම තමා........!! :angry:

    අඩෝ උඹ මාරයිනේ බං.. ඕවා සිරාවටම දීපං දූෂණ මර්දන එකට.. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අඩෝ උඹ මාරයිනේ බං.. ඕවා සිරාවටම දීපං දූෂණ මර්දන එකට.. :baffled:

    :yes::yes: දුෂණ මර්ධන එකට යයි මේ ටික Defense Ministry එක හරහා......!! :yes:

    මේ බාසා බස් කෙරුවාව කරන හැටි මට තේරුනා මේ වැඩ වලින්..... දෙන්නම් ඕකට මාව රස්තියාදු කරපු එකේ රිටන් එක රිදෙන්නම....... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: මේල් කරන්නේ මොන එහෙකටද..... :rolleyes: හෙට උදේ වෙනකොට අතටම ගිහින් දෙනවනේ.......!! :yes:;):yes:

    :oo: ඔය බාසා තමා අර මැස්ඩා වෑන් එකක් හරස් කරලා, පාරට නොපෙනෙන්න තියාගෙන ඉන්නේ...... ඔය යුනිෆෝම් ගහගෙන ඉන්නේ ආමි එකේ ලොරියේ ඩ්‍රයිවර්........!! :angry: රටේ මහ එකාගේ ඉදන්ම ඉතින් හොරකම තමා........!! :angry:
    අමි එකේ එකා පව් බන්, ට්‍රුක් එකේ නොම්බරේ මකපන්.....:no::(
    ඔය mazda වැන් එකකින් කලොත් කරන්නේ නීති විරෝදී හොර වැඩක්ම තමා.....:baffled::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අමි එකේ එකා පව් බන්, ට්‍රුක් එකේ නොම්බරේ මකපන්.....:no::(
    ඔය mazda වැන් එකකින් කලොත් කරන්නේ නීති විරෝදී හොර වැඩක්ම තමා.....:baffled::P
    mazda වෑන් කිව්වෙ මේ ජාතියෙ ඒවාද ?
    85396_Bongo_Brawny_Van_85396.jpg

    :P :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අමි එකේ එකා පව් බන්, ට්‍රුක් එකේ නොම්බරේ මකපන්.....:no::(
    ඔය mazda වැන් එකකින් කලොත් කරන්නේ නීති විරෝදී හොර වැඩක්ම තමා.....:baffled::P

    :frown::frown: අඩෝ ආමි එකේ එකා පව් වෙන්නේ කොහොමද.....?? :angry: මුන් මෙහෙම හොරකම් කරන්නේ රටේ සල්ලි...... :angry: ඌවයි, මේ %%@^ බාසාවයි, දෙන්නවම එල්ලනවා මම...... :angry:

    මෑස්ඩා බොන්ගෝ එකකින් කලොත් නම් ඉතින් ලොකුම හොරකමක් තමා..... :rofl::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: අඩෝ ආමි එකේ එකා පව් වෙන්නේ කොහොමද.....?? :angry: මුන් මෙහෙම හොරකම් කරන්නේ රටේ සල්ලි...... :angry: ඌවයි, මේ %%@^ බාසාවයි, දෙන්නවම එල්ලනවා මම...... :angry:

    මෑස්ඩා බොන්ගෝ එකකින් කලොත් නම් ඉතින් ලොකුම හොරකමක් තමා..... :rofl::P
    රටේ ලොකු උන් ගහන ගැහිල්ලට ඕකත් හොරකමක්ද ?
    ඕවට හේතුව වැරදි ආදර්ශය.....
    සතයක හරි හොරකමක් මමත් අනුමත කරන්නේ නෑ..... එත් ඔය මනුස්සයට දරු පව්ලක් ඉන්න පුළුවන්......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රටේ ලොකු උන් ගහන ගැහිල්ලට ඕකත් හොරකමක්ද ?
    ඕවට හේතුව වැරදි ආදර්ශය.....
    සතයක හරි හොරකමක් මමත් අනුමත කරන්නේ නෑ..... එත් ඔය මනුස්සයට දරු පව්ලක් ඉන්න පුළුවන්......
    ගොඩක් වෙලාවට ඔය වගෙ සීන් කරන්නෙ logistics වල ඉන්න උන්. forces වල logistics ඉන්න උන් තමයි රජ ගැහීම් ගහන්නෙ.. ජෙනරල් රැන්ක් වලට වඩා සල්ලි හොයවා logistics වල ඉන්න සාජනට් ලා..
    ඔය ලොරිය එලවන බට්ටාව මාට්ටු කරලා දීලා වැඩක් නෑ. ඌ නෙමේ ඕකට සෙට් වෙලා ඇත්තෙ, ඌට අණ දෙන එකා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රටේ ලොකු උන් ගහන ගැහිල්ලට ඕකත් හොරකමක්ද ?
    ඕවට හේතුව වැරදි ආදර්ශය.....
    සතයක හරි හොරකමක් මමත් අනුමත කරන්නේ නෑ..... එත් ඔය මනුස්සයට දරු පව්ලක් ඉන්න පුළුවන්......

    :frown::oo: පොඩි ලොකු කියලා නෑ..... හොරකම නම් හොරකමම තමා..... :yes::angry: ආමි එකේ එකෙක් කීයක් පඩි ගන්නවා කියලද හිතේ.....?? :rolleyes: මේවා උන්ට අමතර ආදායම්..... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගොඩක් වෙලාවට ඔය වගෙ සීන් කරන්නෙ logistics වල ඉන්න උන්. forces වල logistics ඉන්න උන් තමයි රජ ගැහීම් ගහන්නෙ.. ජෙනරල් රැන්ක් වලට වඩා සල්ලි හොයවා logistics වල ඉන්න සාජනට් ලා..
    ඔය ලොරිය එලවන බට්ටාව මාට්ටු කරලා දීලා වැඩක් නෑ. ඌ නෙමේ ඕකට සෙට් වෙලා ඇත්තෙ, ඌට අණ දෙන එකා..
    ඒ කියන්නේ මේ බඩියව අල්ලලා දුන්නට කරවපු එකා අහුවෙන්නේ නැද්ද ?
    හැම තැනම තියෙන්නේ ඔය සන්තැසිය නේද ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගොඩක් වෙලාවට ඔය වගෙ සීන් කරන්නෙ logistics වල ඉන්න උන්. forces වල logistics ඉන්න උන් තමයි රජ ගැහීම් ගහන්නෙ.. ජෙනරල් රැන්ක් වලට වඩා සල්ලි හොයවා logistics වල ඉන්න සාජනට් ලා..
    ඔය ලොරිය එලවන බට්ටාව මාට්ටු කරලා දීලා වැඩක් නෑ. ඌ නෙමේ ඕකට සෙට් වෙලා ඇත්තෙ, ඌට අණ දෙන එකා..

    :oo::frown: මොකා උනත් ඌට කොනක ඉදලා කියන්න වෙනවා..... සාක්ෂි සහිතවනේ මම මේ ටික දෙන්නේ...... ඊට පස්සේ, ඌටයි, මේ අමන බාසාටයි, තව මේ තෙල් හොරකමට සම්බන්ධ ඔක්කොමටයි කෙල වෙලා යද්දෙන්....... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::oo: පොඩි ලොකු කියලා නෑ..... හොරකම නම් හොරකමම තමා..... :yes::angry: ආමි එකේ එකෙක් කීයක් පඩි ගන්නවා කියලද හිතේ.....?? :rolleyes: මේවා උන්ට අමතර ආදායම්..... :angry:
    එකනම් ඇත්ත තමා.....
    රුපියලක් හරි හොරකම් කරලා තිබුනොත් අනිවා පලදෙනව.....
    මෙලොවදී නැත්නම් පරලොවේදී හරි.....
    නැත්නම් කන්න දීපු ලමින්ගේ පිටින් හරි යනවා.....
    අපි බලා ඉමුකො ඔය ලොකුවට ගහන උන්ට අන්තිමට වෙන්නේ මොකද කියල......:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ මේ බඩියව අල්ලලා දුන්නට කරවපු එකා අහුවෙන්නේ නැද්ද ?
    හැම තැනම තියෙන්නේ ඔය සන්තැසිය නේද ......

    :frown::frown: අන්තිම කෙරවල දක්වාම මේ හොරකමේ හොයනවා අනිවා....... :yes: අන්තිම කෙලවරේ, මහ එකා ඉන්නවද දන්නේ නෑ...... :rofl::rofl::P:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එකනම් ඇත්ත තමා.....
    රුපියලක් හරි හොරකම් කරලා තිබුනොත් අනිවා පලදෙනව.....
    මෙලොවදී නැත්නම් පරලොවේදී හරි.....
    නැත්නම් කන්න දීපු ලමින්ගේ පිටින් හරි යනවා.....
    අපි බලා ඉමුකො ඔය ලොකුවට ගහන උන්ට අන්තිමට වෙන්නේ මොකද කියල......:rolleyes::rolleyes:

    :oo::oo: ලොකුවට ගහන උන්....... :angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: අන්තිම කෙරවල දක්වාම මේ හොරකමේ හොයනවා අනිවා....... :yes: අන්තිම කෙලවරේ, මහ එකා ඉන්නවද දන්නේ නෑ...... :rofl::rofl::P:angry:
    එහෙමනම් පරීක්ශනේ නිකන්ම යට යනවා....:baffled::baffled:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යකෝ මගෙ වාහනෙ තියෙන්නෙ 2000cc එන්ජිම. ඒකෙන් ඔන්න 320km යන්න මට ගියේ 3500/- යි. ලීටරේට 10 වගෙ කරලා තියනවා. මොකද්ද ඔය 7ක් කරන ලඩිය ?

    දන්න ලබ්බක් කතා කරපං රත්නෙ. කාර්/වෑන් වල ලයිට් ඔක්කො දුවන්නෙ‌ බැටරියෙන්. ඕච්චර ලයිට් දැම්මා කියලා ඕල්ටනේටරේට වෙන දෙයක් නෑ. සවුත්තු වෙන්නෙ බැටරිය.
    ඔච්චර ලයිට් දාගෙන යනවානං ඕකට 70 හරි 75/80 වගෙ බැටරියක් දැම්මා නං හොඳයි. 75/80 බැටරි දාන්න නං බැටරි වෙල් එකෙ‌ ඉඩ තියෙන්න ඕන.
    120 එකක් කොහොම හරි ඔකට බස්සගත්තත් මලාට චාජ් වෙන එකක් නං නෑ.. මාසයක් යන්න කලිං බැටරිය බැහැලා තියෙයි..

    2000CC Diesel wenda one oya kiyanne maye hithe, man me katha karanne 1800CC Petrol ekak gana,

    65k thamayi danata thiyennenam battery eka, thope kata wahatada koheda buffer eke thibba light deken ekak pichchuna, anith eke issaraha cover eka wetila thu thopi