EK Married Club-3

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඒක උඹත් මතක තියාගෙන හිටපන් :D

    අමුතුවෙන් මතක තිය ගන්න ඔනේ නෑ බන්. :baffled: මාත් මේ ත්‍රෙඩ් එකට එන්නේ එක නිසා :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙච්චර ස්පීඩ් යන වෙන ත්‍රෙඩ් එකක් නැතුව ඇති එලකිරි එකේ . බැන්ද උන්ට අන්තිමට ඉතුරු වෙන්නේ එලකිරි තමයි
    පවුලක් නඩත්තු කරන ගමන් දෙන ගේම දැක්කම තනි ඇහැට ඇඩෙනවා ඇති
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අමුතුවෙන් මතක තිය ගන්න ඔනේ නෑ බන්. :baffled: මාත් මේ ත්‍රෙඩ් එකට එන්නේ එක නිසා :D
    අහ්.. උඹේ username එකේ නියම තේරුම දැන් තමයි සෙට් උනෙ... :D
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පවුලක් නඩත්තු කරන ගමන් දෙන ගේම දැක්කම තනි ඇහැට ඇඩෙනවා ඇති

    :lol: :lol:

    අපි නම් දෙයියනේ කියලා එක පවුලයි බන් නඩත්තු කරන්නේ. :rofl: රත්නේ වගේ උන් පවුල් කීයක් නඩත්තු කරනවද. උන්ට අහවල් එකෙනුත් ඇඩෙනව ඇති බන් :rolleyes:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නෑ රෆ් රයිඩර් පැකට්ටුවක් දැන් රුපියල්ම 250ක් වෙන හින්ද :frown:

    රෆ් රයිඩර් කියන්නේ මොනාද? :confused: ඇය් ඉතින් ඕකට ඔරවන්නේ? :( දන්නැති දේවල් දැනගන්න කියලා ඔයාමනේ කියලා තියෙන්නේ ? :( :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: :lol:

    අපි නම් දෙයියනේ කියලා එක පවුලයි බන් නඩත්තු කරන්නේ. :rofl: රත්නේ වගේ උන් පවුල් කීයක් නඩත්තු කරනවද. උන්ට අහවල් එකෙනුත් ඇඩෙනව ඇති බන් :rolleyes:
    ඌ කොහෙද වෙන පවුල් නඩත්තු කරන්නෙ, ඌ කරන්නෙ බස් නඩත්තු කරන එකනෙ! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෆ් රයිඩර් කියන්නේ මොනාද? :confused: ඇය් ඉතින් ඕකට ඔරවන්නේ? :( දන්නැති දේවල් දැනගන්න කියලා ඔයාමනේ කියලා තියෙන්නේ ? :( :dull:
    condoms බොල
     
    Status
    Not open for further replies.