EK Married Club-3

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    අපිත් කීයක් හරි හොයාගන්න එපැයි:P:lol:

    ටැග් ගනිකාවෝ... :P

    අනේ අන්කල් මේ...:angry::angry:
    12.gif


    මේකනම් මම වගේ පොඩි කොල්ලෙක්ට ගැලපෙන ත්‍රෙඩ් එකක් නෙමේ...:oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳ වෙලාවට තාත්තලා 3දෙනෙක් කියලා කිව්වේ නැත්තේ :baffled::dull:
    ඒක අදාල වෙන්නෙ රත්නෙට නෙ.. :P
    වල් වෙලා නෙවෙය් වල් කළා :( :rolleyes:
    බැඳපු පිරිමි පස්සෙ පැන්නුවොත් ඕවා වෙනවා :yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මෙච්චර ස්පීඩ් යන වෙන ත්‍රෙඩ් එකක් නැතුව ඇති එලකිරි එකේ . බැන්ද උන්ට අන්තිමට ඉතුරු වෙන්නේ එලකිරි තමයි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද මේගොල්ලෝ lunch sheet කතාවක් ගැන කියන්නේ uncle ?? :confused: මටනම් තේරෙන්නේ නෑ.... :dull::yes:

    mama owa danne naa kiyapu ayagenma ahaganna :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙච්චර ස්පීඩ් යන වෙන ත්‍රෙඩ් එකක් නැතුව ඇති එලකිරි එකේ . බැන්ද උන්ට අන්තිමට ඉතුරු වෙන්නේ එලකිරි තමයි
    ඒක උඹත් මතක තියාගෙන හිටපන් :D
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඒක අදාල වෙන්නෙ රත්නෙට නෙ.. :P

    බැඳපු පිරිමි පස්සෙ පැන්නුවොත් ඕවා වෙනවා :yes:

    :shocked:ඇත්තට........ ??? :baffled:
    එතකොට නොබැඳපු පිරිමි පස්සේ පැන්නුවොත් මොනාද වෙන්නේ ??? :confused::confused::dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ තුනත් පටන් අරන් නේද... එල එල.. ඔන්න මමත් ආවා... :yes:
     
    Status
    Not open for further replies.