ඔව් ඔව්, එයා තමයි..
නමට පයන්නකුයි බින්දුවකුයි තියනවා වගේ මතකයි..![]()
madata layannakuth thiyenawada manda?![]()
මීටරේට වැටෙන්නේ නෑ..
අවුලක් නෑ..තව ටික වෙලාවකින් එයිනේ.. 
ඔව් ඔව්, එයා තමයි..
නමට පයන්නකුයි බින්දුවකුයි තියනවා වගේ මතකයි..![]()
madata layannakuth thiyenawada manda?![]()
අවුලක් නෑ..තව ටික වෙලාවකින් එයිනේ.. 
එහෙම එකකුත් ඇති මම හිතන්නෙ..madata layannakuth thiyenawada manda?![]()
පැලේ පැදුර හොරු අරගෙන ගියෝ යා වෙයිද දන්නේ නැහැ මුටගේ ලඟ හෝටලේකින් ලු...![]()

උඹ මොනවද වරායෙ කරන්නෙ ? නැව් වල ඇණ මුරිච්චි තද කරනවාද ?වරායේ කැන්ටිමකින් බං කන්නේ...![]()

උඹ මොනවද වරායෙ කරන්නෙ ? නැව් වල ඇණ මුරිච්චි තද කරනවාද ?![]()
.. ඉදලා හිටලා ඔය නැවක් දෙකක් කපලා විකුනනවා... 
එහෙනං ෂුවර් එකට අක්ක ඕකව බඩු ගෙන්න මැනින් මාර්කට් එකට යවල![]()

පල නරියා යන්න !!
තරියට ටැග් ????
කෝල් කරා දැන්.....
![]()


ඕක ඒකට lunch sheet එකක්වත් පාවිච්චි කලාද දන්නේ නෑ....
නැත්නම් ටික දවසක් යනකොට ඇත උඩ තියාගෙන පිඹ පිඹ ඉන්න වෙඉ......![]()
නැත්තං ඕකාට dry season හින්ඳා කොටුවෙන් බඩුගහන්න ගිහින්ද දන්නෙ නෑ..![]()

පල නරියා යන්න !!
ලන්ච් ෂීට් බෙදලලු..අඩේ උඹ මොකෝ අර දෙවෙනි හරස්වීදියේ කඩ පිල අස්සෙ කරේ..?

අඩේ උඹ මොකෝ අර දෙවෙනි හරස්වීදියේ කඩ පිල අස්සෙ කරේ..?

ලන්ච් ෂීට් බෙදලලු..![]()


