ආයේ තව එකක් කියන්න අමතක උනාඇය් uncle free lunch දෙනවද ඒ අයට??![]()
උ ලන්ච් නම් දෙන්නේ නැතුව ඇති
එත් උ ලන්ච් ෂිට් දල පන්ච් නම් කොරනවා ඇති

ආයේ තව එකක් කියන්න අමතක උනාඇය් uncle free lunch දෙනවද ඒ අයට??![]()

ඔන්න ගන්න![]()
කාමෙසු මිච්චා චාරා..එල.. එල.. ඔන්න ගත්තා...![]()


එහෙනං උඹ වැරදි ක්ලබ් එකට වගේ ඇවිල්ලා තියෙන්නෙ..මේක මැරීඩ් ක්ලබ් එක නේද..? බඩු කාරයින්ගේ ක්ලබ් එක නෙමෙයිනෙ?![]()

කාමෙසු මිච්චා චාරා..
![]()

එහෙනං උඹ වැරදි ක්ලබ් එකට වගේ ඇවිල්ලා තියෙන්නෙ..![]()

බැඳපු බස් කාරයෝ කියලා දාපං..![]()


62 සිවිලියන් එක අමතක උනාද ?![]()

ඔව් ඔව්, එයා තමයි..මට හරියටම කවුද කියලා මතක නැහැනේ.. අර ස්කූල් සර්විස් එකක් කරනවා කියපු එකද..? මට නම මතක නැහැනේ..![]()


ඔව් ඔව්, එයා තමයි..
නමට පයන්නකුයි බින්දුවකුයි තියනවා වගේ මතකයි..![]()
