2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අද කරන්නේ කිඹුලෙක් ද නැත්නම් පුරාණ කාලයේ රජවරයෙක් ද බං මූ කතා කරන හැටි බලහල්ලා කෝ. :oo:

    එකනේ බන් කෙමිතෝ මාත් මේ බැලුවේ
    මූව ස්වදේශිය සේවයට අරින්නේ ඔනේ
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    304306_499142106780983_526867227_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෝමතිලක ජයමහ මහත්මයාගේ ඒ ගීතයත් මේ වැඩසටහනට එකතු කරගැනීම පිළිබඳ බොහොමත් ම ස්තූති වන්ත වෙනව දත් කිඹුල සහෝදරයට.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මගෙත් කව්රු හරි එකෙක් එදා රෙප් කපල තිබ්බ... මම පික් දානව කියල තමයි කපල තිබ්බෙ...:rolleyes::P:P

    ow oww ehema seen ekak thama
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දත් කිඹුල සහෝදරය මුලදිම කිවුව වගේ තාක්ෂණිකවනම් සෑහෙන බාධකයන් ගොඩ නැගෙමින් පවතිනව වගේ.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    එකනේ බන් කෙමිතෝ මාත් මේ බැලුවේ
    මූව ස්වදේශිය සේවයට අරින්නේ ඔනේ

    මේ පැය දෙකේ ස්වදේශිය සේවය වහල තියෙන්නෙ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එකනේ බන් කෙමිතෝ මාත් මේ බැලුවේ
    මූව ස්වදේශිය සේවයට අරින්නේ ඔනේ

    අනේ මන්දා බං, උඹලා ගිය පාර හොදට මූ කලා කිව්ව හින්දායි වෙනස බලන්න ආවේ, බලද්දි නේ බං මිටර් වුනේ මු රජකාලේ එකෙක් වගේ නේ කියලා.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    සෝමතිලක ජයමහ මහත්මයාගේ ඒ ගීතයත් මේ වැඩසටහනට එකතු කරගැනීම පිළිබඳ බොහොමත් ම ස්තූති වන්ත වෙනව දත් කිඹුල සහෝදරයට.

    :yes::yes:
     
    Status
    Not open for further replies.