2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    වාහන ග්‍රහයා බන් !! එන ගමන් දඩ කොලයක් ලිය ගත්තා ප්‍රධාන ලාම්පුව පත්තු උනේ නෑ කියල එවෙලේම තම ඒ රෙද්ද කැඩුනේ !! කාලකන්නියා හෙඩ් ලයිට් එකේ රස්නේ දැනී දැනිත් ලිව්වනේ !! :angry:

    කොච්චර දෙයක්ද නේද?

    :yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    ඔබ සීපද මට හරි මිහිරියි
    මෝරන සෙනෙහස යයි ඉතිරී..
    කියන්න සීපද රස කරලා
    අහන්න ඒවා සැනසීලා..
    :love::love::love:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    ඒ මගුලක් ගැන නෙවෙයි බං කිව්වේ, මු කරන හැටි බලහල්ලා කෝ, නිදි මතත් එනවා නේ. අනික යන සිංදු බලහන් කෝ.

    උඹට වාසනාව නෑ...:no::no:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආවෙමි අඳුරේ දිල්රසනා සොයා :rofl:

    දිල්රසනා හොයලා ටිටියගෙන් මැරුම් කන්න හදන්නේ අංකල්...
    m0127.gif
    m0127.gif
    m0127.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    heh hee...:rofl:

    :rofl::P උඹට ලැජ්ජ නැද්ද බන් අඳුරේ එහෙ මෙහෙ අන්න මල්ලියා ? :rofl:

    උඹට ලැජ්ජ නැද්ද බන් අඳුරේ එහෙ මෙහෙ අන්න මල්ලියා ? :P
     
    Status
    Not open for further replies.