අද සර්වර් එකට බහිරව පූජාව තියල නැද්ද කොහෙද මෙච්චර වදයක් දෙන්නෙ.

10 වේනකල් හිර වේයිද දන්නෑ
අනේ බං මට උඹට වගේ අතීතයට යන්න කම්මැලි බං
මේ යන විදියට ඔය සින්දුව ඇහෙනකොට එලිවෙලා තියෙයි..T M Jayarathnege Raatriya Udawuna
මේ සින්දුව දෙනවද අහන් ඉන්න ඔක්කොම එකතුකරගෙන.

අනේ මන්ද දැන් ඕෆ් පීක් වලත් ත්රෙඩ් එකක් ඇදන් යන්න අමාරු වගේ !! ගොඩක් ත්රෙඩ් ක්ලෝස් කරනවනේ !!![]()

අපිට හොදට ඇහෙනවනෙ.ane aththada..
ah ehemada..oya sinduwa appachchi kiyana arenna me ahuwa 2ni para..1parak oya gayakaya awwa campus1 show1k karana..ethakota thama mulinma ahuwe..


